සුබදවසක් අද ඔයාලට හදුන්වල දෙන්න යන සොෆ්ට්වෙයාර් එක මගින් Project , presentaion වලදී අපට ඉදිරිපත් කිරීමට සිදුවන විවිධ වර්ගයේ ප්රස්තාර ( Charts - flow,bar,pie ) වැනි දේවල් පහසුවෙන් නිර්මාණය කරගැනීමට පුළුවනි.... මේ සදහා මෙහි ඇති කලින් කරන ලද symbol වර්ග 45 ද , එය 15 ආකාරයකට color වෙනස් කිරීමට , විවිධ වර්ගයේ styles යොදාගැනීමට පුළුවනි ....