එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, February 4, 2014

ඊමේල් එකක් ඕපන් නොකරම වයිරස් අඩංගු වෙලා තියෙනවද බලමු..................

සුබදවසක්  හැමදෙනාටම   ආයෙත්   බ්ලොග්   එක   පැත්තේ   ඇවිල්ලා  යන්න   හිතුනා ...  ඔයාලට    වැදගත්   වෙයි   කියල   හිතන   දෙයකුත්    එක්ක  ...ඊමේල්   අප     හැමදෙනාම   වගේ   නිතරම  පාවිච්චි   කරන   දෙයක්    බවට  පත්වෙලා ..ඉතින්    මේ   ඊමේල්   මගින්   අපට   හොද   දේවල්  මෙන්ම    නරක   දේවලුත්   නිතරම    ලැබෙනවා... අප   සමහර    නොදන්නා   ඊමේල්   වල     ඇති   ඇමිණුම්   මත    ක්ලික්     කලවිට   අප  පරිගණකයට වයිරස්      ඇතුළු     වන්න     පුළුවනි ...  මෙන්න   මේ    විදිහට   අපට  ලැබෙන    ඊමේල්   වල    වයිරස්  අඩංගු   වෙලා    තියෙනවද   නැද්ද   කියල  ඔබටම   බලාගන්න   පුළුවන්  සරලම  ක්‍රමයක්‌    ගැන   තමයි   ඔයාලව    දැනුවත්   කරන්න  හදන්නේ...