tag:blogger.com,1999:blog-5263331767075998211.post1785373576508197415..comments2023-10-29T20:16:05.487+05:30Comments on Sanjaya සිතුවිලි: ෆොටෝ එකක් quality එක වෙනස් නොවෙන විදිහට compress කරගන්න කැමතිද?Sanjaya සිතුවිලිhttp://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5263331767075998211.post-28103258464166821532018-01-12T13:14:19.933+05:302018-01-12T13:14:19.933+05:30හේයි ගයිස්, අළුත් වෙබ් අඩවියක් ඇත: සම්පීඩනය, පරිමා...හේයි ගයිස්, අළුත් වෙබ් අඩවියක් ඇත: සම්පීඩනය, පරිමාණය, කැපීම සහ පරිවර්තනය කිරීම, jpg, png හෝ gif jpg යන දෙකම පවතී. සෑම දෙනාටම මෙම ආරම්භක ප්රශස්තිකරණය සඳහා මෙම වෙබ් අඩවිය https://optimizejpeg.com/. උත්සාහ කරන්න .Anonymoushttps://www.blogger.com/profile/10323969479998872292noreply@blogger.comtag:blogger.com,1999:blog-5263331767075998211.post-87300554340398039682014-09-21T23:19:43.675+05:302014-09-21T23:19:43.675+05:30ස්තුතියි෴ යසිත් .....ස්තුතියි෴ යසිත් .....Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-5263331767075998211.post-36660990828189305202014-09-21T20:50:13.055+05:302014-09-21T20:50:13.055+05:30ලුමියාගෙන් ගහන ෆොටෝ 3MB වත් එනවා.. ෆේස්බුක් දාන්න ...ලුමියාගෙන් ගහන ෆොටෝ 3MB වත් එනවා.. ෆේස්බුක් දාන්න ගියාම ඉතින් #$%^&.. මේක නම් මරු.Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5263331767075998211.post-41485592611132322542014-09-19T09:21:05.957+05:302014-09-19T09:21:05.957+05:30මාත් පහුගිය කාලෙ බ්ලොග් වලින් ඇත් වෙල හිටියෙ. ඩොමේ...මාත් පහුගිය කාලෙ බ්ලොග් වලින් ඇත් වෙල හිටියෙ. ඩොමේන් එක වෙනස් වුනා කියල සන්ජය එවපු පණිවිඩය දැක්කෙත් ඊයෙ. <br /><br />අහා.. මේක ඔන් ලයින් ටූල් එකක් නෙ. ඒක කලින් දැක්කෙ නෑ. :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5263331767075998211.post-28018064977381423142014-09-18T21:12:25.556+05:302014-09-18T21:12:25.556+05:30බ්ලොග් එකේ ඩොමේන් එකේ කාලය ඉවර වෙලා ...බ්ලොග් එකේ ඩොමේන් එකේ කාලය ඉවර වෙලා මට බ්ලොග් වලට එන්න බැරි වුන කාලේ ///// ඒකයි ලින්ක් එක වැඩ කලේ නැත්තේ ......කොහෝම හරි චන්දනත් වැඩිය බ්ලොග් අවකාශේ ඉදල නැහැ වගේ මම නැති කාලේ ........Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-5263331767075998211.post-12156275389884064072014-09-18T21:08:18.180+05:302014-09-18T21:08:18.180+05:30ස්තුතියි෴ ස්තුතියි෴ Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-5263331767075998211.post-70053296775876632112014-09-18T09:21:05.532+05:302014-09-18T09:21:05.532+05:30සංජය ගෙ බ්ලොග් ලින්ක් එක ටික කාලයක් වැඩ කලේ නෑ නේද...සංජය ගෙ බ්ලොග් ලින්ක් එක ටික කාලයක් වැඩ කලේ නෑ නේද. මං හිතුවෙ බ්ලොග් එක අත් හැරල දැම්ම වත් ද කියල. ඉතින් මං තව ටික දවසක් බලල රෝලෙන් අයින් කලා. ඉන්නකො ආයෙ දා ගන්න.<br /><br />ටූල් එක නම් හොඳයි වගෙ. ඒත් මං ලිනක්ස් නෙ. ම්ම්.. කොහොම වුනත්, ස්තුතියි ! :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5263331767075998211.post-24255516139237297602014-09-07T16:36:23.752+05:302014-09-07T16:36:23.752+05:30ස්තුතියි෴ස්තුතියි෴Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-5263331767075998211.post-51183737124584851032014-09-07T15:14:23.025+05:302014-09-07T15:14:23.025+05:30It works! ස්තුතියි! It works! ස්තුතියි! Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.com