එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, November 30, 2012

දැන් බ්ලොග් පිටුවක් print කරන්න , pdf එකකකට හරවන්න කරදර වෙන්න එපා ... එක button එකෙන් වැඩේ ගොඩදාමු..

  බ්ලොග්   ලියන   කියවන   සහෝදර  සහෝදරියන්ට  වැදගත්   වන  දෙයක් තමයි  .... අදත් අරගෙන  ඇවිල්ල  තියෙන්නේ....   බ්ලොග්  පොස්ට්  එකක්  ප්‍රින්ට්  කර   ගැනීමට    හා  එය  pdf  ෆයිල්   එකක්   බවට  පත්කර ගැනීමට  අවශ්‍ය වුනොත් ,  එය  ලෙහෙසියෙන්   සිදුකර   ගැනීම   සදහා   button   එකක්  බ්ලොගර්   බ්ලොග්   එකට   එකතු   කරගන්න    විදිහ    තමයි  අද  ඔයාලට  කියල  දෙන්න   හදන්නේ...

Thursday, November 29, 2012

පේස්බුක් ටයිම්ලයින් කවර් පේජ් ලෙහෙසියෙන් හදා ගන්නේ මෙහෙමයි ...

සුබ   දවසක් ,,, පේස්බුක් පාවිච්චි  කරන  අපේ   සහෝදර සහෝදරියන්ට  වැදගත් වන   ටයිම් ලයින්  කවර්  පේජ්  එකක්  ලෙහෙසියෙන්ම  හදාගන්න පුළුවන්  තැනකට   තමයි  අද  ඔයාලව   අරගෙන   යන්න   හදන්නේ ...මේ   සදහා  ලෙහෙසියෙන්ම    පහත  දැක්වෙන  වෙබ්  අඩවියට    ගිහිල්ලා   කරගන්න  පුළුවනි ...රෙජිස්ටර්   වෙන්න  අවශ්‍යත්   නැහැ ,,,

Wednesday, November 28, 2012

බ්ලොග් එකේ Alexa traffic rank එක වැඩිකරගන්න ඕනද? මේවා කරලා තියෙනවද ?

Alexa  traffic rank  එක ,  alexa.com    වෙබ්   අඩවිය   මගින්  අපට   ලබාදෙන   අතර  එය  ගණනය  කිරීමට  මුලික   වන්නේ   අප වෙබ්   අඩවියට, පසුගිය  මාස තුනක   . Alexa  tool  bar ( extension)   එක   ඇති   traffic   වල  සාමාන්‍ය  අගයයි... මුලින්  සංඛ්‍යාත්මක  විශාල අගයක්  පෙන්වන  අතර   කෙමෙන් කෙමෙන්   traffic   වැඩිවෙද්දී   එය   ටිකෙන් ටික    පහලට යනු    දැකිය    හැක... මෙ මගින්  Alexa  traffic rank   එකට අමතරව  වෙබ් අඩවියේ  country  Rank   එක ,  ලින්ක්  වී  ඇති  වෙබ්  අඩවි ගණන ,  වෙබ්  අඩවිය   ලෝඩ්  වීමට   ගතවන   කාලය, වෙබ්  ට්‍රැෆික්    තොරතුරු  ..ආදී    ගොඩක්   දේවල්  ලබාගැනීමට    පුළුවනි ...

Tuesday, November 27, 2012

ස්ක්‍රීන් එක ලොක් කරන්න.........නියම බඩු නොමිලේම ....

  අදත්  බ්ලොග්   එක   පැත්තට   ආවේ    ඔයාලට    .. වැදගත්   වන    පොඩි  සොෆ්ට්වෙයා    එකකුත්  එක්ක...  මෙය  මගින්  පරිගණක ස්ක්‍රීන්   එක   ලොක්  එකක්  එකතු කර  ගෙන  සගවන්න පුළුවනි... උදාහරණයක්‌  විදිහට මෙය  මගින්   හදිසියේම  අප  හාවිතා   කරමින්   ඉන්න  පරිගණකය    තව   කාට හරි   පොඩි  දෙයකට   අවශ්‍ය  වුනොත්  අපට   එම  ස්ක්‍රීන්  එක  අන්  අයට   දැකගැනීමට    නොහැකි වනසේ   සගවා   තබා  ගැනීමට   පුළුවනි....