එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, June 3, 2013

ඔන්ලයින් ෆොටෝ share කරන්න ... මෙන්න තවත් විදිහක වෙබ් අඩවියක් ....

අන්තර්ජාලය  පාවිච්චි   කරන    ගොඩදෙනෙක්  ,, තමන්   ගන්න   පින්තුර  අනෙක්   අයටත්  දැක   බලා  ගැනීමට ,   පේස්බුක් වැනි   සමාජ ජාලා  වෙබ්   අඩවිවලට  එකතු  කරන්නේ   ෆොටෝ  එක  share    කරගැනීමේ   ක්‍රමයක්   විදිහට.. නමුත්   මේ   ක්‍රමය මගින්  ෆොටෝ   share  කිරීමේදී  නියමිත   පරිදි   privacy  settings   සාදා තිබුනේ  නැතිනම්  ෆොටෝ  එකක්  තවත්  අයෙකුට   අනිසිලෙස  පාවිච්චි  කරගැනීමේ ඉඩකඩ  බොහෝ  වැඩියි.....  ඊමේල්  එකක්   මගින්   ෆොටෝ share කරගැනීමේදී  ,, ,,, බොහෝ  ඊමේල්  සේවාවන්   ගෙන්  අපට  ඇමිනුමක්  වශයෙන්  එකතු  කරන්න  පුළුවන් 25 mb  විශාල   ෆයිල්   පමණයි ...

Friday, May 3, 2013

ඔන්ලයින් ඉදගෙනම ෆයිල් ZIP / UNZIP කරන්න ... මෙන්න නියම බඩුවක් ..

ෆයිල්  ZIP/ UNZIP    කරගන්න   යනවිට  අපට   නිතැතින්  මතක් වෙන්නේ   ... WINZIP  ,  WINRAR  වැනි සොෆ්ට්වෙයා.. .. නමුත් හදිසියකදී  මේවගේ   සොෆ්ට්වෙයා  නැති  , ඉන්ටෙර්නෙට්   කැෆේ    එකකදී   වගේ  තැනක  අපට   ෆයිල්  එකක්   ZIP/ UNZIP  කරගන්න   වුනොත්  ,,  ඒ   සදහා  ලෙහෙසියෙන්ම   ගොඩවිය   හැකි   වෙබ්අඩවියක්   වෙතට  අද   ඔයගොල්ල     කැන්දාගෙන   යන්නේ ...

Monday, April 8, 2013

ඔන්ලයින් ඉදගෙනම ෆයිල් එකක වයිරස් තියෙනවද බලාගන්න හොද වයිරස් ස්කෑනර් එකක් මෙන්න


සුබදවසක්  ...ටික   දවසකින්    තමයි   බ්ලොග්   එක  ලියන්න   වෙලාවක්  අවේ ..ඉතින්  මේ   වෙබ්   අඩවියෙන්  ඔයාලට   පුලුවන්  ඔයාල ලග තියෙන  ෆයිල්  එක්ක හරි  ෆයිල්   එකක්   තියෙන   ලින්ක්   එකකට  වයිරස්  තියෙනවද  කියල  බලාගන්න.. ... හැබයි  මෙතන  වයිරස්  තියෙනවද   කියල  ස්කෑන්  කරන්න පුළුවන්  පුළුවන්  ෆයිල්  එකේ  උපරිම   විශාලත්වය  32MB ...

Saturday, March 2, 2013

Word document එකක් අහන්න කැමතිද ?????

word    document  එකක්  audio  ෆයිල්    එකක්    බවට    පත්කර    ගැනීමට  උදව්  දෙන   වෙබ්   අඩවි  හා සොෆ්ට්වෙයාර් ඔබට  අන්තර්ජාලය    තුලදී   හමුවී    තිබෙන්න   පුළුවනි.....මේ    සදහා   නොමිලයේ    පාවිච්චි   කරන්න  පුලුවන් සොෆ්ට්වෙයාර්   එකක්  තමයි  මේ   audiodocs ...