සුබ දවසක් හැමෝටම .,,, අද මම ඔයාලට කියන්න යන්නෙ VLC Player එකෙන් ඔයාලට කරගන්න පුළුවන් තවත් අපුරු වැඩක් ගැන.
ඉතින් මේක ගොඩක් දෙනෙක් දන්නවත් ඇති .....VLC Player එක ගැන කියනවනම් ,, ඔයාලගේ තියෙන Media
player එක වගේ විවිධ audio හා video file වර්ග Play කරගත හැකි ප්ලේයර් එකක් .
හරි දැන් අපි දැන් වැඩේට බහිමු ..........
මුලින්ම .VLC Player එක ඕපන් කරගන්න.
තෝරා ගන්න. ඊට පස්සේ පහත රූපය බලන්න.
ඉහත රූපය පරිදි Open Network Stream... තෝරා ගන්න. පහත රූපය බලන්න..
මෙහි Please enter a network URL: කියන තැනට ඔයාල YouTube එකෙන් කොපි කරගත් URLඑක
දෙන්න.
බලන්න මෙන්න මේ විදිහට YouTube video එකේ URL එක කොපි කරගන්න.
හරි දැන් ඔක්කොම වැඩේ හරි ...දැන් Play මත ක්ලික් කරන්න . එවිට YouTube video එක .VLC Player
මගින් ඔන්ලයින් බලන්න පුළුවන් ..
ඔයාලත් තව මේගැන දන්න දේවල් තියෙනවනම් Comment මගින් එකතු කරන්න . එක මට ගොඩක් වැදගත්.
weda karanne ne
ReplyDeleteවැඩකරනවා ,,,, මම කරලා බැලුවා..
ReplyDeleteVLC can't recognize the input's format:
ReplyDeleteThe format of 'http://www.youtube.com/v/WAXtR5rSq-M' cannot be detected. Have a look at the log for details.
karala balannam,vlc eka godak kal use karath ohoma seen ekak danne ne
ReplyDeleteස්තුතියි නිකමා
ReplyDelete