එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, February 10, 2013

නොමිලේ ඔන්ලයින් ගේම් ගහන්න කැමතිද ... මෙන්න තැන් ...

සුබදවසක්  ඔයාගොල්ල   හැමදෙනාටම ... ඔන්‍න‍    ඔන්ලයින්   game   ගහන්න  කැමති   අයට  හිතේ  හැටියට game   ගහන්න  පුළුවන්   තැන්  ටිකක්    අදත්  අරගෙන  ඇවිල්ලා   තියෙන්නේ ...  ඔන්න    තමන්ට   කැමති තැනක්  තෝරාගන්න  පුළුවනි ... ආයේ ඩවුන්ලෝඩ්   කරකර ඉන්න   දෙයක්    කලින්ම  play කරන්න   පුළුවනි ....

   1. freeonlinegames
මෙහි  රෙජිස්ටර්  වීමට   අවශ්‍ය  නැහැ..  වෙබ්   එකට   ඇතුළු  වුණා  ..Play  කරන්න   පුළුවනි ..මෙහි  ගේම් Play   කරගැනීමට Macromedia Flash AND Shockwave plug-in players  ඔබේ  කොම්පියුටර්  එකේ පිහිටුවා   ගත යුතු   වෙනවා  ......

2.pogo.com









මේ  ඉතාම  ජනප්‍රිය  නොමිලයේ  ඔන්ලයින්  ගේම්  තියෙන   වෙබ්   අඩවියක් ... මෙහි තිබෙන  ගේම්  play  කිරීමට  වෙබ්  browser with the Java-plugin or Flash  , තිබිය   යුතු   වෙනවා.....

3. bgames















මේක  නිතරම   අලුත්  ගේම්  එකතුවෙන ... ඉතාම   හොද  තත්වයෙන්  යුතු  ගේම්   ඇති   වෙබ්   අඩවියක්  .. ඒවගේම  ගේම්  නොමිලයේ  ඩවුන්ලෝඩ්  කිරීමේ   අවස්ථාව  ලබාදීලා    තියෙනවා ...

4.dailygames.com








මෙහිත්  ගේම්  නොමිලයේ  ඩවුන්ලෝඩ්  කිරීමට   අවස්ථාව    තියෙනවා  ,,,

5. games.yahoo.com







මෙයට  ඇතුළු වීමට   යාහු  යුසර්නෙම් එක   හා  පාස්වඩ්   එක   අවශ්‍ය  වෙනවා... ජාවා   ආශ්‍රිත  ගේම්   තමයි   මේකේ  ගොඩක්   තියෙන්නේ...

6.miniclip.com








මේකත්  වඩාත් ප්‍රචලිත  ඔන්ලයින්  ගේම්  අඩවියක්  .. 2001  තමයි  මුලින්ම   පටන්   අරන්   තියෙන්නේ .. කිසිම   රෙජිස්ටර්  වීමකින්  තොරව  ඔන්ලයින්   ගේම්   ගහන්න   පුළුවනි ,,,

7.addictinggames.com






මෙහිදී  ඔයගොල්ලන්ට play / ඩවුන්ලෝඩ්   කිරීමට   මිනි ප්ලෑෂ් / ජාවා  වීඩියෝ    ලබාදෙනවා ....

8.games.com
එහෙමනම්  ඔන්න  නොමිලේ  ගේම්   ගහන්න   පුළුවන්   වෙබ්  අඩවි  තොගයක්ම    දීල   තියෙනවා  ,,,   කැමති   එකක්  පාවිච්චි   කරලා    බලන්නකෝ  ... ජයවේවා .....
11 Comments
Tweets
Fb Comments

11 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මරුනේ වෙලාවක ප්ලේ කරන්න පුළුවන් ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ ප්ලේ කරලා බලන්න....

      Delete
  2. ගේම් නම් නොගසම් කෙල්ලන් දෙදෙනාගේ ඇස ගැටීමටවත් නොදෙමි...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ...දෙන්නම ගේම් ගහන්න පුරුදුවෙලා වගේ...

      Delete
  3. ඒකත් හොඳයි. මට නම් පොඩි අවුලකට තියන්නේ නෙට් ස්පීඩ් එක. ඔන්ලයින් ගේම් ගහන්න තරමක ස්පීඩ් එකක් ඕන නේද..

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන ස්පීඩ් එක නම් තියෙන්න ඕන ...

      Delete
  4. ගේම නම් ගහන්න වෙලාවක් කොයින්ද? තියෙන වෙලාවෙ මේවා ට කොටනවා ඇරෙන්න.හැබැයි ඉතින් තරුණ කොල්ලනට විනෝදයකුත් එපායැ. ඒ අයට වටිනවා. ස්තූතියි සංජය.

    ReplyDelete
    Replies
    1. වෙලාවනම් ඉතින් හොයාගන්න අමාරු තමා....කම්මැලි වෙලාවට කරන්න පුළුවනි ...හැබැයි ඇබ්බැහි නොවී ...

      Delete
  5. You should add onlinegamesforfree.eu too,there you can play a lot of quality games from many categories.

    ReplyDelete