එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, June 3, 2013

ඔන්ලයින් ෆොටෝ share කරන්න ... මෙන්න තවත් විදිහක වෙබ් අඩවියක් ....

අන්තර්ජාලය  පාවිච්චි   කරන    ගොඩදෙනෙක්  ,, තමන්   ගන්න   පින්තුර  අනෙක්   අයටත්  දැක   බලා  ගැනීමට ,   පේස්බුක් වැනි   සමාජ ජාලා  වෙබ්   අඩවිවලට  එකතු  කරන්නේ   ෆොටෝ  එක  share    කරගැනීමේ   ක්‍රමයක්   විදිහට.. නමුත්   මේ   ක්‍රමය මගින්  ෆොටෝ   share  කිරීමේදී  නියමිත   පරිදි   privacy  settings   සාදා තිබුනේ  නැතිනම්  ෆොටෝ  එකක්  තවත්  අයෙකුට   අනිසිලෙස  පාවිච්චි  කරගැනීමේ ඉඩකඩ  බොහෝ  වැඩියි.....  ඊමේල්  එකක්   මගින්   ෆොටෝ share කරගැනීමේදී  ,, ,,, බොහෝ  ඊමේල්  සේවාවන්   ගෙන්  අපට  ඇමිනුමක්  වශයෙන්  එකතු  කරන්න  පුළුවන් 25 mb  විශාල   ෆයිල්   පමණයි ...