word document එකක් audio ෆයිල් එකක් බවට පත්කර ගැනීමට උදව් දෙන වෙබ් අඩවි හා සොෆ්ට්වෙයාර් ඔබට අන්තර්ජාලය තුලදී හමුවී තිබෙන්න පුළුවනි.....මේ සදහා නොමිලයේ පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ audiodocs ...
සහය දක්වන මෙහෙයුම් පද්ධති ..-- - Windows XP/Vista/7
ෆයිල් විශාලත්වය - 4.9 MB
සහය දක්වන WORD FILE - MS Word 2007 , MS Word 2010
(audiodocs ෆයිල් එක run කිරීමට ප්‍රථම Net Framework 4 , පරිගනකයේ පිහිටුවා ගත යුතුයි )
මෙහිදී Output file format ඒක වශයෙන් wav ෆයිල් එකක් ලැබෙන අතර මෙහිදී .. audiodocs පරිගණකයේ ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍ය නොවේ.. එහි ඇති exe ෆයිල් එක run කරන්න තමයි තියෙන්නේ ... එවිට පහත රුපය පරිදි වේ
මෙහිදී අවශ්‍ය word file එක තෝරාගෙන ...create මත ක්ලික් කරන්න..
audiodocs 1.1.3 මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න..
ඔබේ mobile phone එකටත් free reloads...
6 years ago
සුපිරි සොෆ්ට්වෙයා එකක්....
ReplyDeleteහොඳයි සංජය. ඔන්න ඩවුන්ලෝඩ් කළා. බලන්නම් කොහොමද කියල. ස්තුතියි තොරතුරට.
ReplyDeleteඑතකොට එයා කියෝනවා අපි අහන් ඉන්නවයි?? ම්ම්ම් මේ අයියණ්ඩියා,, දැන් සිංහලෙන් ටයිප් කරලා තියන එකකටත් ඕක පාවිච්චි කරන්න පුළුවන්ද?
ReplyDeleteම්ම්ම්.... බලමු එහෙනම් ඒකත්.....
ReplyDeleteවටිනා තොරතුරක්.
ReplyDeleteස්තූතියි සංජය . මේ අළුත් මෙවලම් අපිව නව ලෝකෙට ගෙනියනවා. මගෙ පුතාගෙ කවි බ්ලොග් එකක් තියෙනවා ඒකෙන් තමා මුලින්ම මාත් දැන ගත්තෙ මේක ගැන. ඒ කවි ලස්සනට හඬකවනවා ඒකෙන්.
ReplyDeleteබාගත්තා සුපිරි
ReplyDelete