අන්තර්ජාලය පාවිච්චි කරන ගොඩදෙනෙක් ,, තමන් ගන්න පින්තුර අනෙක් අයටත් දැක බලා ගැනීමට , පේස්බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවිවලට එකතු කරන්නේ ෆොටෝ එක share කරගැනීමේ ක්‍රමයක් විදිහට.. නමුත් මේ ක්‍රමය මගින් ෆොටෝ share කිරීමේදී නියමිත පරිදි privacy settings සාදා තිබුනේ නැතිනම් ෆොටෝ එකක් තවත් අයෙකුට අනිසිලෙස පාවිච්චි කරගැනීමේ ඉඩකඩ බොහෝ වැඩියි..... ඊමේල් එකක් මගින් ෆොටෝ share කරගැනීමේදී ,, ,,, බොහෝ ඊමේල් සේවාවන් ගෙන් අපට ඇමිනුමක් වශයෙන් එකතු කරන්න පුළුවන් 25 mb විශාල ෆයිල් පමණයි ...
ඊට පසුව එහි ඔබට රෙජිස්ටර් වී ගිණුමක් සාදා ගත යුතුයි ...මේ සදහා පේස්බුක් ගිණුම හරහාද පුළුවනි ....
දැන් අවශ්‍ය පොටෝ ටික සිලෙක් කර ,, share කලයුතු කෙනාගේ ඊමේල් එක දෙන්න ...
ඊට පසුව kicksend වෙබ් අඩවිය මගින් ඒවා ලැබිය යුතු පුගලයාගේ ඊමේල් ඉන්බොක්ස් එකට එහි ඩවුන්ලෝඩ් ලින්ක් එකත් සමග ඊමේල් එකක් යවනවා... එය හරහා පැමිණ ඔහුට අවශ්‍ය ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි ...මේ වගේ ඔබ දන්නා තවත් වෙබ් අඩවි තියෙනවා නම් ...ඒවා ගැන ප්‍රතිචාර පාවිච්චි කරන්න පුළුවනි ....
බොහෝ විට මේක උවමනා වේවි. ස්තුතියි සන්ජය.
ReplyDeleteබුදු අම්මෝ... හෙන කාලෙකින්නේ ???????
ReplyDeleteමනුස්සොයෝ කොහෙද ගිහින් හිටියේ... එල බන් මේක එල
ReplyDeleteවැදගත් තොරතුරක්...
ReplyDeleteවැදගත්.................ස්තුතියි සන්ජය........! :)
ReplyDeleteවැදගත් තොරතුරක්.. මේ වගේ ඒවා හොයල දැනුවත් කරනවට ස්තුතියි සංජය..!
ReplyDelete