සුබ දවසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ෆොටෝ එකක් compress කරන්න ඔයාල නොයෙකුත් සොෆ්ට්වෙයාර් , ඔන්ලයින් ටුල් හාවිතා කරලා ඇති නමුත් ගොඩක් ඒවායින් compress කරනකොට ෆොටෝ එකකේ quality එකත් අඩුවෙනවා ....ඉතින් ඒවගේ දෙයකට යොදාගන්න පුළුවන් හොද ඔන්ලියින් ටූල් එකක් අද ඔයාලට හදුන්වල දෙන්න යන්නේ..
මේ මගින් JPG , PNG , GIF , SVG වැනි Extension ඇති ෆොටෝ compress කරගන්න පුළුවනි quality එක වෙනස් වන්නේ නැතිව එහෙනම් පාවිච්චි කරලා හොද නරක, තව ඔයාල දන්නා හොද ටූල් තියෙනවා නම් පහත කොමෙන්ට් වලට එකතු කරන්න.....
මෙතනින් යන්න http://compressor.io පාවිච්චි කරලා බලන්න..
මේ තියෙන්නේ 133 kb ෆොටෝ එකක් 54 kb දක්වා compress කරලා .....
It works! ස්තුතියි!
ReplyDeleteස්තුතියි෴
Deleteසංජය ගෙ බ්ලොග් ලින්ක් එක ටික කාලයක් වැඩ කලේ නෑ නේද. මං හිතුවෙ බ්ලොග් එක අත් හැරල දැම්ම වත් ද කියල. ඉතින් මං තව ටික දවසක් බලල රෝලෙන් අයින් කලා. ඉන්නකො ආයෙ දා ගන්න.
ReplyDeleteටූල් එක නම් හොඳයි වගෙ. ඒත් මං ලිනක්ස් නෙ. ම්ම්.. කොහොම වුනත්, ස්තුතියි ! :)
බ්ලොග් එකේ ඩොමේන් එකේ කාලය ඉවර වෙලා මට බ්ලොග් වලට එන්න බැරි වුන කාලේ ///// ඒකයි ලින්ක් එක වැඩ කලේ නැත්තේ ......කොහෝම හරි චන්දනත් වැඩිය බ්ලොග් අවකාශේ ඉදල නැහැ වගේ මම නැති කාලේ ........
Deleteමාත් පහුගිය කාලෙ බ්ලොග් වලින් ඇත් වෙල හිටියෙ. ඩොමේන් එක වෙනස් වුනා කියල සන්ජය එවපු පණිවිඩය දැක්කෙත් ඊයෙ.
Deleteඅහා.. මේක ඔන් ලයින් ටූල් එකක් නෙ. ඒක කලින් දැක්කෙ නෑ. :)
ස්තුතියි෴
ReplyDeleteලුමියාගෙන් ගහන ෆොටෝ 3MB වත් එනවා.. ෆේස්බුක් දාන්න ගියාම ඉතින් #$%^&.. මේක නම් මරු.
ReplyDeleteස්තුතියි෴ යසිත් .....
Deleteහේයි ගයිස්, අළුත් වෙබ් අඩවියක් ඇත: සම්පීඩනය, පරිමාණය, කැපීම සහ පරිවර්තනය කිරීම, jpg, png හෝ gif jpg යන දෙකම පවතී. සෑම දෙනාටම මෙම ආරම්භක ප්රශස්තිකරණය සඳහා මෙම වෙබ් අඩවිය https://optimizejpeg.com/. උත්සාහ කරන්න .
ReplyDelete