මේ මොකක්ද කියලා හැමෝම කල්පනා කරයි.................
""ඉතින් phone කඩේකට ගියානම් හරිනෙ "" සමහරු හිතන්න පුළුවන්
phone කිව්වේ mobile phone හරිද??
ඇත්තටම මේක එහෙම එකක් නොවේ හොදද?
මේක වැදගත් වන්නේ phone recharge කඩයක් , Recharge card එකක් හරි මහ රෑ ජාමෙකට හරි තමයි,,,,,,, මොකද මහ රෑ ගොඩක් කඩවල් වහලනේ ... එතකොට මොකුත් කරගන්න බැහැ.
දැන් අපි බලමු මොකක්ද මේ කියලා
මුලින්ම මේකට පොඩි වැඩක් කරගන්න ඕනෑ...........
ලගම ඇති බැංකුවට ගිහිල්ලා Phone එකෙන් recharge කරන එකට ලියාපදිංචි වන්න. හැබයි ඔයාගේ බැංකු ගිණුමකුත් එම බැංකුවේම තිබිය යුතුයි..
ඊට පස්සේ ඔයාට recharge කිරීමට අවශ්‍ය PIN අංකය කෙටි පණිවිඩයකින් ඔබගේ PHONE එකට
ලැබේ. එය සුරැකිව තබාගන්න.
දැන් මුලික වැඩේ හරි ....
දැන් ඔබගේ Phone එකේ මුදල් ඉවර වුණා කියලා හිතමු .... දැන් ඔන්න OUT GOING
කපල ,,, කෙටි පණිවිඩ වැඩකරන්නෙත් නැහැ ලැබෙන ඒවා විතරයි ......
දැන් මොකද කරන්නේ......... SMS යවලා RECHARGE කරන්නත් බැහැ..
------------ මෙන්න ක්‍රමය PHONE එකෙන් ------------------
#131# කියා TYPE කර කෝල් එකක් ගන්න.
ඒවිට '" SELECT THE BANK YOU WISH TO USE " කියන පණිවිඩය දිස්වේ
එයින් තමා " E -RECHARGE " පහසුකම ලබා ගත් බැංකුව තෝරාගෙන එන්ටර් කරන්න.
ඊට පස්සේ අදාළ pin අංකය ඇතුළු කරන්න.
ඊට පස්සේ අවශ්‍ය මුදල් ප්‍රමාණය ඇතුලත් කරන්න .....
දැන් කොහොමද වැඩේ හරි නේද? තරහ නැතිව ඔබත් මේ ක්‍රමය අත්හදා බලන්න ,........................
ela ah !
ReplyDeleteස්තුතියි ඇනෝ
ReplyDelete
ReplyDeleteඇදෙ මගේ අදහසක් තියෙඅන්ව ඔන්ලයින් සයිට් එකක් හදන්න , Paypal , LR , වගේ ඒවගෙන් ගෙවල රිචාර්ජ් කරගන්න පුළුවන් විදියේ එකක් හදන්න ,
නියමයි හදමු හදමු//
Delete