එවිට පහත දැක්වෙන ආකාරයේ මෙනුවක් වෙත ගමන් කරයි .
මෙතැනදී ,, එකියන්නේ General Setting වලදී තමන්ට එඩිට් කර සකස් කරගැනීමට අවශ්‍ය ටෙම්ප්ලේට් වර්ගය ... (කහ පාටින් පෙනෙන්නේ) තෝරාගෙන Load Template මත ක්ලික් කරන්න. දැන් අපට එඩිට් කර සකසා ගැනීමට ඉඩදෙන ටෙම්ප්ලේට් එක පසුබිමෙන් ලෝඩ් වේ..
දැන් ටෙම්ප්ලේට් එකේ සැකසුම සදා ගැනීමට choose Layout මත ක්ලික් කලවිට ලැබෙන මෙනුවෙන් තමන්ට අවශ්‍ය පරිදි ලේඅවුට් එක හදාගන්න. මම සිලෙක් කරපුව ටික කහපාටින් දාල තියෙන්නේ .. මම මෙහිදී footer , Crosscol , navbar අයින් කරලා තියෙන්නේ..
ඊට පස්සේ මෙනු එකේ පහලින් ඇති Extra Setting ගිහිල්ලා ටෙම්ප්ලේට් එකේ නම , design by , වැනි දේවල් එකතු කරගන්න පුළුවන් ..
හරි දැන් ඊට පස්සේ Body Setting වල ඇති background මත කිල්ක් කරන්න. එහිදී රුපයේ පරිදි background color එක තෝරාගන්න. මෙහිදී background එකට පින්තුරයක් වුනත් දාගන්න පුළුවන්..
color එක වෙනස් කිරීමට වර්ණවත් බෝලය මත ක්ලික් කරන්න..
දැන් හරි අපි ටෙම්ප්ලේට් එකේ බැක්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් කලා .. දැන් මෙනුවේ පහත ඇති Header Wrapper වෙත ගමන් කරමු.
රුපයේ පරිදි අපට මෙහිදී හෙඩර් එකේ බැක්ග්‍රවුන්ඩ් කලර් එක වෙනුවට
පින්තුරයක් එකතු කරන්න පුළුවන් ..
වෙබ් අඩවියේ නම , අන්තර්ගතය , හා උප මෙනු මෙම header Wrapper වලදී අපිට ඇතුල් කරන්න පුළුවන් .. මොකද පොස්ට් එක ගොඩක් දිග වෙනහින්ද ඒවා එකින් එක විස්තර කරන්නේ නැහැ.. ඉතින් මේවගේම Content Wrapper ,Main Wrapper , Sidebar Wrapper වලට ගිහිල්ල
බ්ලොගර් ටෙම්ප්ලේට් එක ඔයාලට අවශ්‍ය පරිදි සකසා ගන්න. දැන් හිතමු ටෙම්ප්ලේට් එක හදල ඉවරයි කියල ,, දැන් මේක අපි සේව් කරගන්න ඕන ..
ඊලගට අපිට කරන්න තියෙන්නේ . අපි කොපි කරගත්ත කෝඩ් එක notepad එක මත පේස්ට් කරන්න . ඊට පස්සේ එයට file name එකක් දීල xml , extension එක යටතේ සේව් කරගන්න... දැන් ඔන්න අපගේ කුලුදුල් බ්ලොගර් ටෙම්ප්ලේට් එක හදල ඉවරයි.. ... දැන් ඉතින් අලුත හදපු ටෙම්ප්ලේට් එක බ්ලොගර් වල design ----------- edit html ගිහිල්ලා අප්ලෝඩ් කරගන්න පුළුවන්නේ .. එහෙනම් අපි ගියා .. සුබ දවසක් .............

ඒ සදහා මෙනුවේ ඇති HTML Code මත ක්ලික් කර , show HTML code for Blogger යන්න සිලෙක් කර ලැබෙන කෝඩ් එක රයිට් ක්ලික් කර කොපි කරගන්න.
ඊලගට අපිට කරන්න තියෙන්නේ . අපි කොපි කරගත්ත කෝඩ් එක notepad එක මත පේස්ට් කරන්න . ඊට පස්සේ එයට file name එකක් දීල xml , extension එක යටතේ සේව් කරගන්න... දැන් ඔන්න අපගේ කුලුදුල් බ්ලොගර් ටෙම්ප්ලේට් එක හදල ඉවරයි.. ... දැන් ඉතින් අලුත හදපු ටෙම්ප්ලේට් එක බ්ලොගර් වල design ----------- edit html ගිහිල්ලා අප්ලෝඩ් කරගන්න පුළුවන්නේ .. එහෙනම් අපි ගියා .. සුබ දවසක් .............
ස්තුති ඇනෝ ප්‍රතිචාරයට
ReplyDeleteThis one's very useful to me.. Thank you so much =)
ReplyDelete-Vinu-
thanks vinu
DeleteTrixTG Blogger template Generator me site 1ka wada karanne na ne macho....plz help
ReplyDelete@Anonymousවැඩකරනවා ආපහු පොඩ්ඩක් බලන්න..
ReplyDeleteඑල එල
ReplyDeleteස්තුතියි෴
Delete