ඔන්න වැඩේ හරිගියා .... වැඩේ නම් හරිම සරලයි ,.. බලමු කොහොමද කරන්නේ කියලා...
- මුලින්ම බ්ලොගර් එකවුන්ට් එකට ලොග් වෙලා
Dashboard -------------Design ---------Edit Html වලට යන්න.
එහි ඇති Expand Widget Templates මත ටික්එක සලකුණු කරගන්න
අපි මෙතනදී html කෝඩ් එක එඩිට් කරන්න යනනිසා , මුලින්ම template එකේ බැකප් එකක්
අරගෙන ඉන්න ,, ඒ සදහා Download full Template මත ක්ලික් කරන්න.
2. දැන් Ctrl + F ටයිප් කර එන සර්ච් මෙනුවට </b:loop>යන කෝඩ් එක පේස්ට් කරන්න . එවිට
HTML කෝඩ් එකේ </b:loop> ඇති තැන හයිලයිට් වී පෙන්වයි . ( සැ.යු - මෙහිදී
</b:loop> , කිහිපයක් ඇති බැවින් , මුලින්ම තියෙන </b:loop> තෝරාගන්න
3. දැන් </b:loop> කෝඩ් එකට යටින් පහත දැක්වෙන HTML කෝඩ් එක එකතු කරගෙන
ටෙම්ප්ලේට් එක SAVE කරගන්න . මෙන්න කෝඩ් එක ..
<b:if cond='data:blog.pageTitle == "Fors: Book"'>
<li class='selected'><a href='http://yourname.blogspot.com/search/label/test1' title='test1 '>test1 </a>/li>
<b:else/>
<li><a href='http://yourname.blogspot.com/search/label/ test1' title=' test1 '>test1 </a></li> test1 </b:if>
මෙහි yourname වලට වෙබ් ලිපිනයේ ඇති නමත් ,, test1 වලට ලින්ක් කිරීමට අවශ්‍ය label එකේ නමත් ඇතුළු කරන්න . මෙහිදී තව label එකක් මෙනුවට ලින්ක් කරන්නේ ඉහත කෝර්ඩ් එක නැවත ඊට පහලින් ඇතුලත් කිරීමෙන් ,, මේවගේ දිගටම label ටික මෙනු එකට ලින්ක් කරගන්න පුළුවන් .. අවසානයේ ටෙම්ප්ලේට් එක SAVE කරගන්න අමතක නොකර ..,, ඉතින් මටනම් මේ වැඩේ ගොඩක් වැදගත් වුනා ,, එකයි මේක මෙහෙම ලියන්න හිතුනෙත් ...,, ඔයාලට මේක වැදගත් වුනානම් ප්‍රතිචාරයක් දක්වල යන්න අමතක කරන්න එපා මොකද මම ලියනදේ ඔයාලට වැදගත්ද ,නැද්ද කියන එක මට දැනගන්න ලැබෙනවානම් ඒක ගොඩක් මට වැදගත් .. .. සුබ දවසක් .....
මම හිතන්නේ ඕක කරන්නට පුලුවන් කිසිම අවුලක් නැතුව බොලොගර් වල
ReplyDeleteadd a gadget - Labels
මේක මම හිතන්නේ පහසු ක්‍රමය
නමුත් මම අගය කරන්නවා මේ ඉගැන්වීම .........
Dashboard -------------Design ---------Edit Html ?
ReplyDeleteදැන් මාසෙක විතර ඉදල , බ්ලොගර් වල ඇතුලත මුහුණ වෙනස් වෙලා. ඉස්සර වගේ Dashboard -------------Design ---------Edit Html යන්න පාරක් දැන් එකේ නැහැ නේ...ඉස්සර නම් අලුත් තීම් එකක් වුනත් අප්ලෝඩ් කර ගන්න පුලුවන් . ඒත් දැන් මට මේක තෙරෙන්නෙ නැහැ. පරණ පුරුදු මුහුණතට ආපහු යන්න බැරිද ?
ස්තුතියි වෙලාව ලගයි ප්‍රතිචාරයට ....
ReplyDeleteස්තුතියි සොදුරු සිත ප්‍රතිචාරයට ..... මෙන්න මෙහෙම කරන්නකෝ
ReplyDeletewww.blogger.com/home කියලා ලොග්වෙලා ,
Dashboard -------------Design ---------Edit Html වලට යන්න පුළුවන් ..............
බොහෝ වටිනා තොරතුරු රැසකින් සමන්විත තැනකට එන්න ලැබීම සතුටක්. පිළිගැනීමේ පාඨය බොහෝ සිත්ගත්තා, සුබපැතුම්!
ReplyDeleteස්තුතියි ගල්මල්-Coral ප්‍රතිචාරයට
ReplyDeleteබලමු කරලම .....
ReplyDelete@වේලාව ලගයි,
ඒ විදිය තමා ලේසිම .....
ස්තුතියි පපන්සල් හංදිය මේ පැත්තට ගොඩවුනාට .....
ReplyDeleteවෙලාව ලගයි මම පොස්ට් එකේ දලා තියෙන්නේ lable ටික තිරස් මෙනුවකට එන විදිහට හදා ගන්න ක්‍රමය ... මිසක් lable ටික බ්ලොගයට එකතු කරන ක්‍රමය නෙවෙයි ..
ReplyDeleteනියමයි අයියා දිගටම ලියන්න.ගොඩක් වටින බ්ලොගියක්
ReplyDeleteස්තුතියි නිකමා මල්ලි ...දිගටම මොනවහරි ලියන්න තමා බලා පොරොත්තුව ..
ReplyDeleteniyamai ,,,mata godak help wenawa oyage post,,,,thanks
ReplyDeleteස්තුතියි .....
Deleteමාත් හොය හොයා හිටියෙ ගොඩාක් ස්තුතියි යාලුවා.....
ReplyDeleteඑහෙනම් අද හම්බ වුනානේ ජය ...
Deleteනියමයි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ස්තුතියි෴ ඔබට
Delete