මුලින්ම මෙහෙම කරන්න.
ඔයාල ඔයාලගේ බ්ලොගර් එකවුන්ට් එකට ලොග් වෙලා Dashboard----Design---Edit html තෝරන්න .
ඊට පස්සේ ctrl + F ඇතුලත් කරලා එන search එකේ දී ]]></b:skin> යන්න සොයා ගන්න.
දැන් ඔන්‍න ]]></b:skin> තියෙන තැන හයිලයිට් වෙලා පෙනේවි . දැන් මෙන්න මේ පහත තියෙන කෝඩ් එක කොපි කරගෙන එය ]]></b:skin> ට උඩින් පේස්ට් කරගන්න . අවසානයේ ටෙම්ප්ලේට් එක සේව් කරන්න .
මෙන්න CSS වලට එකතු කරගත යුතු කෝඩ් එක.
.FBT-slant:hover{ -moz-transform:rotate(180deg) scale(1.25); -webkit-transform:rotate(180deg) scale(1.25); }දැන් ඔයාල css එක එකතු කරලා ටෙම්ප්ලේට් එක සේව් කරගෙන ඉවරයි .. එහෙම කලාට වැඩේ ඉවර නැහැ .
තව පොඩි වෙනස් කමක් කරන්න තියෙනවා ෆොටෝ එක අප්ලෝඩ් කරන කෝඩ් එකේ.මෙන්න මේවගේ.
<img class="FBT-slant" src="image url" />
නිල් පාටින් තියෙන class="FBT-slant " කියන කොටස තමයි අලුතින් එකතු වුනේ. ඉතින් මේක කරලා බලල මටත් අඩුපාඩු කියන්න. සුබදවසක් .
ඔහොම යං
ReplyDeleteඑල පෝස්ට් එකක්නෙ මේක මාත් මේක ලියලතියෙන්නෙ මගෙ බ්ලොග් එකට.. තාම දාන්න බැරුව ගියා.. කොහොමහරි ඔයා මට කලින් ඉස්සර වෙලා. කොහොම උනත් මේක දාපු එක සිරා...
ReplyDeleteතවත් බ්ලොග් ට්‍රික්ස් දැනගන්න ඕනිනම් මගෙ බ්ලොග් එකත් බලන්න, මෙන්න පාර... http://www.techblaster.net/
ස්තුතියි බුද්ධික ප්‍රතිචාරයට
ReplyDeleteස්තුති Techmaker ප්‍රතිචාරයට .. මමත් ඔයාගේ බ්ලොග් එකට ගොඩවුනා ඔන්‍න.
ReplyDeleteනියම වැඩක් යාළුවා..
ReplyDeleteස්තුතියි දිනේෂ් ප්‍රතිචාරයට .. මේවා තමයි වටින්නේ ..
ReplyDelete