සුබ දවසක් ... ටික දවසකට පස්සේ තමයි .. ඔන්න මේ පැත්තේ අවේ ..ඔන්න අද අපි හදාගන්න යන්නේ සරල wi-fi hot spot එකක් ......මේකට මුලින්ම අවශ්‍ය වෙනවා wi-fi පහසුකම තියෙන ලැප්ටොප් එකක් , මොකද ගොඩක් ඩෙස්ක්ටොප් පරිගණක වල wi-fi නැහැ.. ඩෙස්ක්ටොප් වලටත් නෙට්වර්ක් කාඩ් එකක් සවිකරලා මේ වැඩේ කරගන්න පුළුවන් .....හරි මුලින්ම control panel එකට යන්න.අමතක වුණා මුලින් කියන්න .. අපි wi-fi hot spot එක හදන්න යන්නේ වින්ඩෝස් සෙවන් වලදී
මුලින්ම කිබෝර්ඩ් එකේ ඇති wireless Network button එක මත ක්ලික් කර on කර ගන්න .
control panel වල ඇති Network and Sharing center මත ක්ලික් කරන්න. එහි ඇති set up a new
connection or Network මත ක්ලික් කරන්න.
මුලින්ම කිබෝර්ඩ් එකේ ඇති wireless Network button එක මත ක්ලික් කර on කර ගන්න .
control panel වල ඇති Network and Sharing center මත ක්ලික් කරන්න. එහි ඇති set up a new
connection or Network මත ක්ලික් කරන්න.
ඊට පසුව එන මෙනුවෙන් set up a wireless ad hoc ( computer-to-computer ) network තෝරාගෙන NEXT මත ක්ලික් කරන්න.
ඊලගට පහත රූපය පරිදි එන මෙනුවට NEXT මත ක්ලික් කරන්න.
දැන් පහත රූපයේ පරිදි තමන් හදන wi-fi නෙට්වර්ක් එකේ නමත් , සෙකුරිටි කී වලට තමන් කැමති පාස්වර්ඩ් එකකුත් දෙන්න , security type එක WPA2-Personal වශයෙන් තබා next මත ක්ලික් කරන්න.
දැන් wi-fi hot spot එක හදල ඉවරයි .... මෙන්න මේ වගේ එකක් වයර්ලස් කනෙක්ෂන් වලට එකතු වෙලා තියේවි .
දැන් හදපු සරල wi-fi hot spot එක යොදාගෙන යාළුවන් අතර wi-fi නෙට්වර්ක් එකක් හදාගන්න පුළුවන් . මෙතනදී ඔවුන්ට ඔයාගේ wi-fi නෙට්වර්ක් එකට සම්බන්ද වීමට පාස්වර්ඩ් එක ඉල්ලනවා .. ඒ සදහා සෙකුරිටි කී වලට දුන්න පාස්වර්ඩ් එකම දෙන්න. මෙහිදී wi-fi නෙට්වර්ක් එක අඩි 30 විතර ඇතුලත තමයි හරියටම වැඩ කරන්නේ. .. ඉතින් මේ පොස්ට් එක ඔයාලට වැදගත් වුණා නම් කොමෙන්ට් එක්ක දාල යන්න අමතක කරන්න එපා..
දැනුවත් කලාට පින්
ReplyDeleteස්තුතියි බුද්ධික ප්‍රතිචාරයට ....
ReplyDeletepin machan
ReplyDeleteස්තුතියි මනෝජ් ප්‍රියංකර
ReplyDeleteබොහොම ස්ත්තිය මල්ලි ඔයාට ජයවේවා මම මේගැන දැනගෙන හිටියෙම නැහැ.....
ReplyDelete@Anonymousස්තුතියි
ReplyDeleteGOOD
ReplyDelete