සුබ දවසක් .. ඔන්න ආයෙත් බ්ලොග් එක පැත්තේ එන්න ලැබුන ......බ්ලොග් එක බලන පාඨකයෙකුට අපගේ ලිපි ඊමේල් මගින් ලබා ගැනීමට අවස්ථාවක් දෙන්න , අපට google feed burner වලට අපගේ බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න වෙනවා. එවිට google feed burner මගින් අපගේ අපගේ ලිපිවල feeds Email මගින් පාඨකයින්ට ලැබෙන්න සලස්වනවා ..මේ සදහා අපට blogger වලින් ලෙහෙසියෙන්ම google feed burner වලට බ්ලොග් අඩවිය එකතු පහසුකම සලසා දීල තියෙනවා ...මේ widget එක බ්ලොග් කියවන කෙනෙකුට බොහොම වැදගත් වුවත් ,,, කෙරෙන කාර්ය පිළිබද පිළිබද අනවබෝධයෙන් දෝ මෙය සමහර බ්ලොග් වලට එකතු කරගෙන නැහැ,,
හරි අපි බලමු කොහොමද මේක එකතු කරගන්නේ කියල , හරිම ලෙහෙසියි
මුලින්ම Blogger Dashbord >>>>Design>>>>Page Elements>>>Add a Gadget මත ක්ලික් කරන්න..
එවිට මෙන්න මේ වගේ රූපයකට ඔබව යොමු වෙනවා ..
එයින් Follow by Email තොරගෙන එහි ඇති + ලකුණ මත ක්ලික් කරන්න. ඊට පසු පහත පරිදි වේ
මෙතනදී අපගේ බ්ලොග් එකට අදාල feed burner ලිපිනය blogger වලින් ලබාදේ. මෙතනදී save මත ක්ලික් කරන්න...අවසානයේ පහත රුපයේ පරිදි Follow By Email , Widget එක ඔයාලගේ බ්ලොගර් බ්ලොග් එකට එකතු වෙනවා ,,,
Wordpress වල කොහොමද කරන්නේ?
ReplyDeleteඔයා දන්නවද? ඊමේල් මගින් එකවර ලිපි දෙකක් යවන හැටි?
ReplyDeleteස්තුතියි ... පළමු වරට මේ පැත්තේ ආවේ. පරිගණක ඇසුරින් කෙටි ක්‍රම කියලා දෙනවට ස්තුතියි
ReplyDeleteඑළස්...
ReplyDelete