සුබ දවසක් , මොබයිල් ෆෝන් එකෙන් බ්ලොග් එක බලන්න පුළුවන් විදිහට බ්ලොගර් වල සෙටින් හදාගන්න විදිහ තමයි අද කියන්න හදන්නේ.... සිංහල බ්ලොග් එකක් නම් මොබයිල් ෆෝන් එකේ වෙබ් බ්‍රවුසරය විදිහට Opera (mobile version) පිහිටුවා ගන්න වෙනවා ...මොකද නැත්නම් සිංහල අකුරු පෙනෙන්නෙ කොටු ටිකක් විදිහට .....
නැත්නම් ඉතින් සිංහල යුනිකෝඩ් මොබයිල් ෆෝන් එකට දාගන්න වෙනවා ...... හරි අපි දැන් බලමු බ්ලොගර් වල සෙටින් ටික හදන විදිහ
මුලින්ම Blogger Dashboard >>>Settings>>>Email and Mobile තෝරාගන්න. පහත රූපය පරිදි .
එයින් ඉහත රූපය පරිදි Yes. show mobile template on mobile devices තොරගෙන අවසානයේ පිටුවේ පහලින් ඇති SAVE මත ක්ලික් කරන්න....
උදාහරණයක් ලෙස sanjaya සිතුවිලි මොබයිල් ෆෝන් එකෙන් බැලීම නම්
මොබයිල් ෆෝන් බ්‍රවුසරයේ http://www.sanjaya-ranasinghe.com/?m=1 යනුවෙන් ඇතුළු කරන්න.
උදාහරණයක් ලෙස sanjaya සිතුවිලි මොබයිල් ෆෝන් එකෙන් බැලීම නම්
මොබයිල් ෆෝන් බ්‍රවුසරයේ http://www.sanjaya-ranasinghe.com/?m=1 යනුවෙන් ඇතුළු කරන්න.
වෙනත් බ්ලොගර් බ්ලොග් එකක් නම්
http://your blog name.blogspot.com/?m=1 යනුවෙන් එකතු කරන්න.
සුබ දවසක්
http://your blog name.blogspot.com/?m=1 යනුවෙන් එකතු කරන්න.
සුබ දවසක්
වැදගත් දෙයැකි..නවක බොලොග කරුවන්ට වටිනා අදහසකි..
ReplyDeleteස්තුතියි සහෝ
ReplyDelete@amila chathurangaස්තුතියි දෙන්නටම
ReplyDelete