මුලින්ම
Blogger වලට ලොග් වෙලා > Design > Edit HTML ගිහිල්ලා
"Expand widget templates " CHECK BOX එක මත ටික් සලකුණ දමා ctrl+f මගින් පහත ඇති කෝඩ් එක සොයාගන්න.
<b:loop values='data:post.comments' var='comment'>
දැන් තියෙන්නේ එකට උඩින් පහත දැක්වෙන ජාවා කෝඩ් එක එකතු කරන්න....
<script type='text/javascript'>var CommentsCounter=0;</script>
දැන් එක කොටසක් ඉවරයි .... ඊලගට ආයෙත් ctrl +f මගින් පහත ඇති කෝඩ් එක හොයාගන්න.
<b:if cond='data:comment.authorUrl'>
දැන් තියෙන්නේ එකට උඩින් පහත දැක්වෙන ජාවා කෝඩ් එක එකතු කරන්න....
<script type='text/javascript'>
CommentsCounter=CommentsCounter+1;
document.write(CommentsCounter+".")
</script>
CommentsCounter=CommentsCounter+1;
document.write(CommentsCounter+".")
</script>
හරි දැන් අපි කෝඩ් එකතු කරලා ඉවරයි ......අවසානයේ ටෙම්ප්ලේට් එක එහෙම සේව් කරලා කොමෙන්ට් කරලා තියෙන පොස්ට් එහෙකට හිහිල්ල බලන්නේකෝ..... මොකද වෙලා තියෙන්නේ කියල ....
f you ...
ReplyDelete@Anonymousබොහොම ස්තුතියි අනේ ...ඔහොමවත් ලිව්වට
ReplyDeleteඑලකිරිනේ :D
ReplyDelete@Hasithaස්තුතියි හසිත ,,,ප්‍රතිචාරයට ,,,,
ReplyDeleteස්තුත්යි
ReplyDelete@Loku Johnස්තුතියි ප්‍රතිචාරයට .....
ReplyDeleteමේක නම් හොඳයි. එත් එතකොට කෙල්ලෝ පොරකන්නේ කොහොමද එක වෙන්න?
ReplyDeleteඑහෙමත් වෙනවද ?
Deleteනියමයි
ReplyDelete@ක්සැන්ඩර් | Xanderස්තුතියි මේ පැත්තට ගොඩවුනාට
ReplyDeleteඑතකොට මම එක, මම දෙක කියන කොමෙන්ට් අඩු වෙනවනේ .අපරාදයක්
ReplyDelete:)
@සයුරිස්තුතියි ඔන්න මේ පැත්තට අවට .......
ReplyDelete@අවතාර්
ReplyDeleteඑහෙම කොමෙන්ට් අඩුවෙයිද ඔය කියන විදිහට....
නියමයි. දා ගෙනම බලන්න ඕන. ඒත් ඉතින් මට එන්නේ අතේ ඇගිලි වලින් ගනන් කරන්න පුලුවන් තරම් comment ගානක් නම් ඕක ඕන නෑනේ.
ReplyDelete@Manoj Priyankaraස්තුතියි දාගෙනම බලන්නකෝ කොහොමද කියල....
ReplyDelete