දර්ශනය වීමට සලස්වනවා ....ඉතින්
Linkwithin විජෙට්ටුව තාමත් බ්ලොග් එකට එකතු කරගෙන
නැත්නම් පොඩ්ඩක් මුලින්ම
මෙන්න මෙතනට ගිහිල්ල විජෙට්ටුව බ්ලොග් එකට එකතු කරගන්න .ඔය රූපයේ පෙනෙන්නේ මගේ බ්ලොග් එකට එකතු කරපු , මම අලුත් පෙනුමක් දීපු Linkwithin විජෙට්ටුව ඉතින් ඔන්න ඔය රූපයේ පරිදි Linkwithin text එකට වෙනසක් එකතු කරලා වෙනස් විදිහකට , අලුත් පෙනුමක් හදන්න තමයි අද සුදානම් වෙන්නනේ..... මුලින්ම හැමදාම වගේ බ්ලොගර් ටෙම්ප්ලේට් එකේ වෙනසක් කරන්න යන නිසා ටෙම්ප්ලේට් එක බැකප් කරගත්තොත් හොදයි....
Blogger වලට ලොග් වෙලා > Design > Edit HTML ගිහිල්ලා
"Expand widget templates " CHECK BOX එක මත ටික් සලකුණ දමා ,, crl + f මගින් පහත ඇති කෝඩ් එක සොයාගන්න.
]]></b:skin>
"Expand widget templates " CHECK BOX එක මත ටික් සලකුණ දමා ,, crl + f මගින් පහත ඇති කෝඩ් එක සොයාගන්න.
මීට ඉහළින් පහතින් ඇති කෝඩ් එක එකතු කරන්න....
.linkwithin_text {
color:#0000FF!important;
font-size:20px!important;
padding-bottom:3px!important;
}
මෙහිදී නිල් පාටින් දක්වා ඇති අගයන් දෙක වෙනස් කිරීමෙන් Linkwithin text එකේ වර්ණය හා අකුරු වල විශාලත්වය වෙනස් කරගන්න පුළුවන් .. දැන් අපිට කැමති විදිහට Linkwithin text එක වෙනස් කරගන්නයි තියෙන්නේ . ඒ සදහා ctrl +f මගින් පහත ඇති කෝඩ් එක හොයාගන්න.
<head>
ඊට පහලින් , පහත දැක්වෙන කෝඩ් එක එකතු කරගන්න......
<script>linkwithin_text='your text here '</script>
මෙහි නිල් පාටින් දක්වා ඇති කොටස තමින්ට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන් ..... ඊට ටෙම්ප්ලේට් සේව් කරන්න ,
දැන් බ්ලොග් එකට ගොඩවෙලා බලන්නකෝ වැඩේ කොහොමද කියල.....
නියමයි. ලස්සනට කරන්න පුලුවන්
ReplyDelete@Manoj Priyankaraස්තුතියි මනෝජ්
ReplyDeleteවැදගත් එකක් වේග ඒත් මං කැමති නෑ...
ReplyDelete@amila chathurangaස්තුතියි ප්‍රතිචාරයට ....
ReplyDeleteස්තුතියි සංජය..
ReplyDeleteකාලෙකින් පෝස්ටුවක් දැක්කේ..
@රූ....ස්තුතියි රූ හැමදාම වගේම අදත් මෙපැත්තට ගොඩවුනාට , කාලෙකින් නෙවයි ඊයෙත් එකක් ලිව්වා..
ReplyDelete