PNG ෆයිල් එකක් හෙවත් ( Portable Network Graphics) ෆයිල් එකක ඉමේජ් එකේ ප්‍රමාණය ( Image Size එක අඩු කරගන්න ( photo එකේ quality වෙනස් නොවී ) පුළුවන් නොමිලයේ ලැබෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි අද ඔයාලට හදුනවා දෙන්න සුදානම..අප බ්ලොග් පෝස්ට් ලියන විටත් මේ PNG ෆයිල් යොදාගන්නා නිසා බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ටත් මේ සොෆ්ට්වෙයාර් එක නම් වැදගත් වේවි ..
Free PNG Optimizer 2.2.0
Download Size:4.52 MB
Supported OS:Windows 7/Windows Vista/WinXP/Windows 2000
මෙයට අමතරව මේ Free PNG Optimizer 2.2.0 මගින් JPG, GIF, TIFF, and BMP වැනි වෙන ෆයිල් ෆොර්මැට් ඇති ෆයිල් PNG ෆයිල් බවට හරවා ගැනීමට පුළුවනි ....
ඩවුන්ලෝඩ් Free PNG Optimizer 2.2.0
මේක පට්ටයි :D
ReplyDeleteඒකනේ බාගෙන බැලුවා නේද?
Deleteසංජය බිසි වගේ මේ දවස් වල.. :)
ReplyDeleteමේ සොෆ්ට්වෙයාර් එකෙන් කෙරෙන්නෙ කන්වර්ටර් එකකින් කෙරෙන එකම ද.. ඉන්නකො බාගෙනම බලන්නම්..
ඔව් චන්දන මේක කන්වර්ටර් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවනි...
Delete