සුබ දවසක් ......ඔයාල ඉන්ටර්නෙට් වලට ලොග් වීමට එක එක වෙබ් බ්‍රවුසර් පාවිච්චි කරනවා...මුලින්ම තිබුනේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර , ඊටපසුව ෆයර්ෆොක්ස් , ගූගල් ක්‍රෝම් , ඔපෙරා ,, වගේ
බ්‍රවුසර් මේ වනවිට අන්තර් ජාලය එකතු වෙලා තියෙනවා... ඉතින් මේ බ්‍රවුසර් වලින් විවිධ කාරයන් ඉටුකරගන්න පුළුවන් ...මේ වගේ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය පාවිච්චි කරන අයට වන දෙයක් තමයි අදත් ඔයාලට කියල දෙන්න යන්නේ...
ඔබේ mobile phone එකටත් free reloads...
6 years ago