සුබදව්සක් ඔයගොල්ලන්ට. අදත් බ්ලොග් ඒක පැත්තට ආවේ බ්ලොග් ලියන අපේ සහෝදර , සහෝදරියන්ට වැදගත් දෙයක් අරගෙනයි ...අපි බ්ලොග් පෝස්ට් ලියනකොට ඒ වට නොයෙක් පින්තුර ඇතුලත් කරනවා ..ඉතින් ඒ පින්තුර වටේට ලස්සන බෝඩර් එකක් එකතු කලොත් පින්තුරයට තවත් එළියක් එකතු එකතුවෙනවා . ඉතින් අද අපි බලමු කොහොමද ඔයාලගේ බ්ලොග්ගර් බ්ලොග් එකට එකතු කරගන්නේ කියල ...
මුලින්ම Blogger Dashboard ලොග් වෙලා
Template › Edit HTML වෙතට ගොස්
.post-body img {
ඊට පහලින් බ්ලොග් එකට මුලින්ම හදනකොට ලියපු කෝඩ් එක තියෙනවා මෙන්න මේ වගේ තමයි මගේ එකේ තිබුනේ ,,
.post-body img {max-width:99% ! important; }
දැන් ඔය තියෙන කෝඩ් එක පහත පරිදි වෙනස් කරගන්න ......
.post-body img {
max-width:99% !important;
padding:7px;
border:2px solid #9999FF ;
-moz-box-shadow: 0px 0px 5px #BBB;
-webkit-box-shadow: 0px 0px 5px #BBB;
box-shadow: 0px 0px 5px #BBB;
}
අවසානයේ ටෙම්ප්ලේට් එක save කරන්න....
මෙතන 2px - බෝඩර් එකේ පළල
#9999FF- බෝඩර් එකේ කලර් එක ..
#BBB - පිටින් ඇති Shadow එකේ කලර් එක තමන්ට කැමති පරිදි වෙනස් කරගන්න පුලුවනි ....
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,සුබ දවසක් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
නියමයි ඈ.
ReplyDelete@Chandanaස්තුතියි ..........
ReplyDeleteස්තුතියි යාලු..
ReplyDelete@හිරුහිමාවී
ReplyDeleteස්තුතියි ......................
නියමයි අයියා
ReplyDelete@මඩිස්සලේ නිශාන්ස්තුතියි
ReplyDelete@මඩිස්සලේ නිශාන්ස්තුතියි
ReplyDelete