පේස්බුක් එකේ යාලුවන්ගේ උපන්දින වලට සුබපැතුම් යවන්න අමතක වෙනවද ? ගොඩක් දෙනෙකුට වෙනදෙයක් තමයි ඔය අමතක වීම... අන්න ඒවගේ අයට තමන්ගේ යාලුවන්ගේ උපන්දින අමතක නොවී කලට වෙලා වට , තමන් අවශ්‍ය කරන වෙලාවට සුබපැතුම යවා ගන්න පුළුවන් වෙබ් අඩවියක් ගැන කියන්න අද සුදානම් වෙන්නේ , නිතර පේස්බුක් නොයන අයටත් තමන්ගේ යාලුවන්ගේ උපන්දින කලින් සුදානම් කරලා තියල අවශ්‍ය දිනයෙදී යවන්න පුළුවන් ... මේකට කියන්නේ
birthdayfb.com කියල ...මුලින්ම ඉහත ලින්ක් එකෙන් යන්න..
ඊට පස්සේ පහත රූපය පරිදි facebook මගින් ලෝග්වෙන්න.
ඊට පස්සේ පහත රූපය පරිදි allow මත ක්ලික් කරන්න,,,
ඊට පස්සේ කරන්න තියෙන්නේ පහල රූපයේ පෙනෙන ආකාරට සුබපැතුම් හා උපන්දින ටික
පිළිවෙලකට සකසා ගන්න........ වැඩේ ඉවරයි ...
සුබදවසක් ..............................
හොඳ වැඩක්!
ReplyDeleteසහෝ මම චූටි දෙයක් කියන්නද තරහ වෙන්නෙ නැත්තම්?
අනේ පුළුවන් නම් බැක්ග්‍රවුන්ඩ් කලර් එක ටිකක් වෙනස් කරන්න.
ස්තුතියි!
ඔබට ජය!
@හිරුහිමාවීස්තුතියි! මටත් හිතෙනවා මේක වෙනස් කලොත් හොදයි කියල...
ReplyDeleteනියම වැඩේ
ReplyDelete@Blog Tricks PLUSස්තුතියි.....
ReplyDelete