සුබ දවසක් ... මේ වම තියෙන රූපය බැලුවහම පෙනෙනවා අද අපි බ්ලොග් එකට එකතු කරගන්න යන ගැජට් එක මොකක්ද කියල... මේ Muiti-tabbed widget , බ්ලොගර් වලට එකතු කරගන්න
තවත් වෙනස් ක්‍රම තියෙනවා ...නමුත් මේ අද අපි කරන්නයන විදිහ අනික් ක්‍රම වලට වඩා පහසුයි , පියවර දෙකකින් වැඩේ ඉවරයි ... ඉතින් ඔයාලගේ බ්ලොග් එකේ සයිඩ් බාර් එකේ තියෙන ගැජට් ටික පිළිවෙලකට මෙම Muiti-tabbed widget එක මගින් සකසා ගන්න පුළුවන්
හරි එහෙනම් වෙනද වගේම බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකේ වෙනසක් කරන නිසා මුලින්ම
ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගෙනම වැඩේට බහිමු....
ඊට පස්සේ බ්ලොගර් dashboard >>>>>>Design>>>>>Edit HTML වලට යන්න.
ඊට පස්සේ ctrl + F මගින් </head>
සොයාගන්න.. එයට ඉහලින් මේ පහත දැක්වෙන ජාවා කෝඩ් එක එකතු කරන්න.
ඊට පස්සේ ටෙම්ප්ලේට් එක save කරන්න........
ඊලගට තියෙන්න Page Elements >>>>>ADD Gadget>>>>>>HTML/JavaScript මගින් ගිහින් පහතින් දැක්වෙන ජාවා කොටස එකතු කරගන්න.
<style type="text/css">
div.TabTampil div.TTs
{height: 26px; overflow: hidden; }
div.TabTampil div.TTs a:hover, div.TabTampil div.TTs a.Active
{ background-color: #33CCFF; }
div.TabTampil div.Halamans
{ clear: both; border: 1px solid #c3c1c1; overflow: hidden;
background-color: #FFFF66;}
div.TabTampil div.Halamans div.Halaman
{ height: 100%; padding: 0px; overflow: hidden; }
div.TabTampil div.Halamans div.Halaman div.Alas
{ padding: 3px 5px; }
div.TabTampil div.TTs a
{ border-left:1px solid #CC0000; border-right:1px solid #c3c1c1; border-top:1px solid #c3c1c1; border-bottom:0px solid #c3c1c1; float: left;
display: block; width: 95px; text-align: center; vertical-align: middle; height: 26px; padding-top: 3px; text-decoration: none; font-family: "Arial", Serif;
font-size: 15px; font-weight: 940; color: #000000}
</style>
<form action="tabtampil.html" method="get">
<div id="TabTampil" class="TabTampil">
<div style="width: 300px;" class="TTs"> <a>Tab title</a> <a>Tab title</a> <a>Tab title</a></div>
<div style="width: 300px; height: 300px;" class="Halamans">
<div class="Halaman">
<div class="Alas">
<br/> Enter your tab code here /div>
</div>
<div class="Halaman">
<div class="Alas">
<br/>
Enter your tab code here
</div>
</div>
<div class="Halaman">
<div class="Alas">
<br/>
Enter your tab code here
</div>
</div>
</div>
</div>
</form>
<script type="text/javascript">tabtampil_inisial('TabTampil');</script>
මෙහිදී #33CCFF; මගින් - යොදන ටැබ් එකේ background කලර් එකත්
#FFFF66; මගින් - body එකේ කලර් එකත්
#c3c1c1; මගින් ටැබ් එකේ border කලර් එක
Tab title - මගින් යොදන ටැබ් එකේ නම
Enter your tab code here - අතරට තමන්ට අවශ්‍ය කෝඩ් ජාවා / html එකතු කරගන්න ...අවසානයේ Save කරන්න.......
මේ html colors තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න ,,, පුළුවන් ,,,ඔන්න එහෙනම් කරන්න තියෙන්නේ එපමණයි ....සුබදවසක් ....
ඔබේ mobile phone එකටත් free reloads...
6 years ago
No comments:
Post a Comment
හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....