සුබ දවසක් හැමෝටම අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් අරගෙන තමයි බ්ලොග් එක පැත්තට අවේ ... හැමෝම අන්තර්ජාලය හරහා නොයෙක් ෆයිල් මිතුරන් අතර බෙදාගන්නවනේ ..ඉතින් මේ ෆයිල් ප්‍රමාණයෙන් විශාල වුනොත් ඒවා ඊමේල් එකකට අමුනනකොට හෝ ෆ්‍රී ෆයිල්
අප්ලෝඩ් කළහැකි වෙබ් අඩවි වලට අප්ලෝඩ් කිරීමේදී අපගේ අන්තර්ජාල සේවාවේ දත්ත ප්‍රමාණය නිකරුනේ වැය වෙනවා ...ඉතින් මේකට විසදුමක් තමයි .. අපි මෙතනින් ඉදිරියට හොයන්න යන්නේ.........
මෙතනින් අවශ්‍ය ෆයිල් එක තෝරා ගැනීමට Browse මත ක්ලික් කරන්න..
එවිට පහත රුපයේ පරිදි අපගේ යැවිය යුතු FILE එක "FilesOverMiles" වෙබ්අඩවිය මගින් Adobe Flash Player version 10 OR Later යොදාගෙන , අප පරිගනකයේ RAM එකට එකතු කරගෙන එය ඩවුන්ලෝඩ් කරගැනීම අවශ්‍ය ලින්ක් එක ලබා දෙනවා ... ඔයාලට තියෙන්නේ ඒ ලින්ක් අවශ්‍ය කෙනාට යවන්න විතරයි ....මෙතැනදී කිසිම අතරමැදි සර්වර් එකකට ෆයිල් එක අප්ලෝඩ් වීමක් සිදුවන්නේ නැහැ,,හැබැයි මෙතැනදී යැවිය හැකි ෆයිල් එකේ විශාලත්වය අපගේ
RAM එකේ තියෙන ඉඩ ප්‍රමාණය මත රදා පවතිනවා ... පහත රුපයෙන් ඩවුන්ලෝඩ් ලින්ක් එක මෙන්ම අවශ්‍යනම් ඩවුන්ලෝඩ් කිරීම ආරක්ෂා කිරීමට password එකක් වුවද එකතු කරගන්න විදිහ පැහැදිලිවම බලාගන්න පුළුවන්.
බලන්න ඔයාලට මේකත් වැදගත් වුනාද කියල......සුබදවසක්...
උත්සහ කරලම බලන්න ඕනේ
ReplyDeleteස්තුතියි මිතුර!
ReplyDeleteහොඳ වැඩක්. ස්තූතියි!
ReplyDelete@ලහිරුස්තුතියි
ReplyDelete@හිරුහිමාවීස්තුතියි
ReplyDelete@Loku Johnස්තුතියි
ReplyDeleteනියම ලිපි ටිකක් තියන බ්ලොග් එකක්. ආයේ එන්න ඕන නිදහසේ කියවලා වැඩක් ගන්න. ඔබට ජය!!
ReplyDelete@Chandanaස්තුතියි
ReplyDeleteThis is awesome.. I tried it and all i can say it brilliant.. Thank you very much... :D
ReplyDeleteස්තුතියි ....
DeleteP2p ගැන මේකේ ලියල තියෙඅන්ව නේද :D , මම දැක්කේ දැනුයි :)
ReplyDeleteපරක්කු වෙලා හරි දැක්ක එක වටිනවා...
Delete