සුබ දවසක් ,, ටික දවසකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තට එන්න ලැබුනේ ....ඉන්ටර්නෙට් පාවිච්චි කරන බොහෝදෙනක් ට ජීමේල් , යාහු , හොට්මේල් වැනි නොමිලයේ ලැබෙන ඊමේල් ගිණුම් හදාගෙන පාවිච්චි කරනවනේ ... සමහරු දෙකතුනකුත් පාවිච්චි කරනවා ඇති ..මේ වගේ වෙලාවට එක එක ගිණුමට ලොග් වෙලා මේල් යවන එක ටිකක් කරදරකාරී වැඩක් ඉතින් මේ අනික් ඊමේල් ගිනුම් ටික ජීමේල් වලට ලින්ක් කරගත්තොත් . ඔයාලට ජීමේල් වල ඉදගෙනම යාහු වල ඉදන් යවනවා වගේ මේල් යවන්න . පුළුවනි ..
මේ සදහා මගේ ඇති යාහු ඊමේල් එක .. ජීමේල් එකට ලින්ක් කරන්න තමයි අද අපි සුදානම් වෙන්නේ ....
1 . මුලින්ම ජීමේල් ගිණුමට ඇතුළු වන්න ... Settings වලට යන්න ...රූපය පරිදි
2. ඊලගට Settings වල ඇති Accounts and import මත ක්ලික් කරන්න..
3. ඊලගට එහි ඇති Add another email address you own මත ක්ලික් කරන්න ..
4. ඊලගට පහත රූපය පරිදී Add another email Address you own වලට යාහු ඊමේල් ලිපිනය ඇතුලත් කර Next මත ක්ලික් කරන්න..
5. ඊලගට පහත රූපය පරිදි Sent through Gmail තොරගෙන Next step එකට ගමන් කරන්න..
එවිට ජීමේල් මගින් යාහු ඊමේල් එකට confirmation Link යවනවා .. දැන් යාහු ඊමේල් එකට ලොග්වී ලැබී තියෙන ජීමේල් ලින්ක් එක ක්ලික් කරන්න..
එවිට පහත පරිදි පණිවිඩයක් එනවා....
දැන් ජීමේල් වල ඊමේල් එකක් අලුතෙන් compose කරන තැනට යන්න...
එවිට යාහු ඊමේල් ලිපිනයත් ජීමේල් වලට ලින්ක් වෙලා තියෙන බව ඔයගොල්ලන්ට පෙනෙයි ...
යාහු විතරක් නොවේ ... අනික් ඒවටත් පුළුවනි ....... ජය ...............
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!13 years ago
-
-
Monday, October 29, 2012
Subscribe to:
Post Comments (Atom)
වටිනා ලිපියක් ජය....
ReplyDelete@සචිත්ස්තුතියි ප්රතිචාරයට
ReplyDeleteනියමයි! ස්තුතියි කියා දුන්නට :)
ReplyDeleteහේ හේ එකනං ඵට්ටයි ඈ
ReplyDelete@හිරුහිමාවීස්තුතියි
ReplyDelete@සුදු මහත්තයා ස්තුතියි
ReplyDelete