ඊමේල් මගින් අප අපගේ තොරතුරු විශාල ප්‍රමාණක් සන්නිවේදනය කරගනු ලබනවා ...ඔය අතර අපගේ වැදගත් තොරතුරු ,,, දත්ත , සමහර විට කාඩ් වලට රහස්‍ය අංක පවා තියෙන්න පුළුවනි .. ඉතින් මේ වගේ මේල් එකක් යවනවිට එය තුන්වැන්නෙක් අතට පත්වීම වලක්වා ගන්න අපි ජීමේල් වලට එකතු එකතු කරගන්න පුළුවන් ආරක්ෂක උපක්‍රමයක් තමයි අද මේ ඉදිරිපත් කරන්න හදන්නේ
ඒ සදහා මුලින්ම අපට මෙන්න මේ ගුගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකතු කරගත යුතුවෙනවා ..
මේ තියෙන්නේ safegmail ... එක්ස්ටෙන්ෂන් එක. ඊට ජීමේල් වලට ලොග් වෙලා අලුත් ජීමේල් එකක් යැවීමට ,, compose මත ක්ලික් කරන්න... එවිට ජීමේල් වලට අලුතෙන් Encrypt කියල tick box එකතු වෙලා තියෙනවා පෙනෙයි .. පහත රූපය පරිදි ලබන්නාගේ ඊමේල් එක සුපුරුදු පරිදි එකතු කර , Encrypt tick box මත ටික කරන්න .. එවිට රුපයේ පරිදි ජීමේල් එක ලබන්නාට , එක විවෘත කිරීමට අවශ්‍යවන රහසිගත ප්‍රශ්නය සහ එයට උත්තරය ලබාදී .. පහලින් ඔබට රහසිගතව යැවිය යුතු පණිවිඩය සදහන් කර , අවසානයේ send මත ක්ලික් කරන්න....
එවිට මෙන්න මේවගේ Encrypt කල ජීමේල් පණිවිඩයක් ,, ලබන්නාට ලැබෙනවා ....
ලබන්නාට ඉහත රූපය පරිදි click here මත ක්ලික් කර එහිදී අසන ආරක්ෂක ප්‍රශ්නයට පිළිතුරු දී අංක 2 දැක්වෙන code එක කොපි පේස්ට් කිරීමෙන් ,,, message එක කියවන්න පුළුවනි ... ඉතින් මෙන්න මේ විදිහට තමයි ,,, ජීමේල් මගින් ආරක්ෂිතව පණිවිඩ යවන්නේ ..
ඔබේ mobile phone එකටත් free reloads...
6 years ago
නියම වැඩක්..ජය වේවා!
ReplyDeleteගොඩක් වටින ලිපියක් සංජය .........
ReplyDelete@හිරුහිමාවීස්තුතියි ,,,,
ReplyDelete@Lahiru Mudithස්තුතියි ... අදහසට ..
ReplyDeleteසංජය ඔයාගේ බ්ලොග් එකේ තියන "ලිපි වර්ගීකරණය" කියන ලේබල් ගැජට් එක හදන්නේ කොහොමද????
ReplyDeleteලහිරු මෙන්න මේක බලන්නකෝ කරන විදිහ තියෙනවා ...
ReplyDeletehttp://www.way2blogging.org/2010/01/how-to-add-label-rss-feed-link-button.html
එළකිරි වැඩක් නේ. නියමයි යාළුවා
ReplyDelete@Chandanaස්තුතියි මචං
ReplyDeleteවෙනදා වගේම එළ වැඩක් සහෝ
ReplyDelete@මඩිස්සලේ නිශාන්ස්තුතියි ...
ReplyDelete