සුබදවසක් .. ...පේස්බුක් භාවිතා කරන අයට මතක ඇති පසුගිය කාලයේ පේස්බුක් මගින් ඊමේල් සේවාවක් හදුන්වා දුන්නා.. ගොඩදෙනෙක් දැනටමත් .පේස්බුක් වලින් ලබාදුන්නු ඊමේල් ගිණුම පාවිච්චි කරනවා ඇති ...නමුත් මේ දක්වා twitter මගින් ඊමේල් ගිණුමක් තවම හදුන්වා දී නැහැ... ඉතින් ඒ වගේ වෙලාවකට ඔයාලගේ twitter යුසර්නේම් එකට සමාන පරිදි ඊමේල් ගිණුමක් හදාගන්න පුළුවන් තැනකට තමයි ... ..අදත් ඔයාලව අරගෙන යන්න හදන්නේ..
උඩ තියෙන රූපය බැලුවහම පැහැදිලි ඇති ... මොකක්ද මේ හදාගන්න යන ඊමේල් ගිණුම ලියල .....shortmail.. ඉතින් මේකත් අර යාහු , ගුගල් , හොට්මේල් , වගේ ඊමේල් ගිණුමක් හදාගන්න පහසුකම් සපයන වෙබ් අඩවියක් ..ඉතින් නම බැලුවහම පැහැදිලි ඇති මේකෙන් යවන්න ඉඩදෙන්නේ අකුරු 500 අඩු ටෙක්ස්ට් විතරයි ... ඒවගේම මෙහි ඇමිණුම් යවන්න පහසුකමකුත්
නැහැ. නමුත් මෙහි අපට අපගේ Twitter ගිණුම හරහා ලොග් වී shortmail.. මගින් ඊමේල් ගිණුමක් හදාගැනීමේ පහසුකම ලබාදීලා තියෙනවා ,,,,
උදා : අපට ලැබෙන ඊමේල් එක
your twitter username@shortmail.com
ඉහත රුප සටහනෙන් පෙන්නලා තියෙන්නේ ...shortmail.. වලට Twitter මගින් ලොග් වෙන ආකාරය , Twitter ගිණුමක් නැතිනම් තමන්ට කැමති යුසර්නෙම් එකක් යොදාගන්නත් පුළුවනි ..... එහෙනම් නොමිලේ දෙන ඊමේල් ගිණුම හදාගෙන බලන්න .... ජයවේවා........
වටින ලිපියක් ජය
ReplyDeleteස්තුතියි ලහිරු
Deleteඑල ඈ. වැදගත් වෙන තොරතුරක් ඒක
ReplyDelete@Chandanaස්තුතියි
ReplyDelete