සුබ දවසක් ...ජීමේල් වල අපට අමුණලා යවන්න පුළුවන් ෆයිල් එකේ විශාලත්වය 25mb .මේක ජීමේල් පාවිච්චි කරන හැමදෙනාම දන්නවා.. .. ඉතින් 25mb වඩා විශාල ෆයිල් එකක් යවන්න බැරිද ? උත්තරය පුළුවන් ... මෙන්න මේ විදිහට කරගත්තහම 100 mb දක්වා ෆයිල් එකක් යවාගන්න පුළුවන් ....
මුලින්ම කරන්න තියෙන්නේ https://attachments.me/ මතට ගිහිල්ලා ගුගල්ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයට attachments.me එක්ස්ටෙන්ෂන් එක එකතු කරගන්න........(firefox වලත් මේක වැඩකරනවා...) මෙන්න මේ වගේ
ඊට පසුව ,,, ජීමේල් ගිණුමට ඇතුළු වන්න.... එවිට attachments.me ... ජීමේල් ගිණුම හා සම්බන්ද වීමට අවසර ඉල්ලනවා ... මෙන්න මේවගේ එතනදී click to get started මත ක්ලික් කරන්න ,,,,,
එවිට පහත පරිදි allow මත ක්ලික් කිරීමෙන් attachments.me ... ජීමේල් ගිණුම හා සම්බන්ද කරගන්න .. මෙන්න මෙන්න මේ වගේ .....
ඊට පස්සේ තියෙන්නේ ෆයිල් share කිරීමට අවශ්‍ය cloud storage එක ජීමේල් එක හා සම්බන්ද කිරීමයි ....ඒ සදහා අපට dropbox , box , google drive , sky drive යන cloud storage යොදාගන්න පුළුවන් ,,,, තවම cloud storage හදාගෙන නැති අයට පහත ලින්ක් වලින් හදාගන්න පුළුවනි .....
dropbox සදහා මෙතනින් යන්න...
box සදහා මෙතනින් යන්න...
google drive සදහා මෙතනින් යන්න...
skydrive සදහා මෙතනින් යන්න...
මෙහිදී මම යොදාගන්නේ dropbox එක ....... මෙන්න මේ වගේ ......
Link your account මත ක්ලික් කරන්න.....
දැන් පහත රූපය පරිදි ජීමේල් වලට dropbox මගින් ෆයිල් එකතු කරගැනීමට පුළුවන් විදිහට අලුත් කොටසක් එකතු වෙනවා... අන්න එයමත ක්ලික් කර අපට අවශ්‍ය ෆයිල් 100 mb දක්වා dropbox මගින් , ජීමේල් වලට එකතු කරගන්න පුළුවනි .... මෙන්න මේ වගේ ....
ඔන්න ඔය විදිහට තමයි .... අපිට dropbox එක මගින් විශාල ෆයිල් ( 25mb වලට වැඩි ) ජීමේල් වලට එකතු කරගන්න ;පුළුවනි .... සුබදවසක් ..............
කියල වැඩක් නෑ..මාරම වැදගත් මටනම් මේ ලිපිය..බොහොම ස්තුතියි..ජයෙන් ජයම වේවා ඔබට !
ReplyDeleteවැදගත්වුනානම් මටත් සතුටුයි ....
Deleteසුපිරි මම මේ ගැන දැනගත්තේ අදයි තැන්ක්ස් සහෝ
ReplyDeleteඅද හරි දැනගත්ත එක ලොකු දෙයක් ..
Deleteනියම වැඩක් ඒක නම්. (y)
ReplyDeleteඕව් ඔව් කරලා බලන්නකෝ ...
Deleteසිරා සිරා ඈ...
ReplyDeleteඑහෙනම් කමක් නැහැ ,,ඔයාට වැදගත් නම්
Delete