Sanjaya සිතුවිලි
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
!! Seven Net - Technology In Sinhala & English. !!
ඔබේ mobile phone එකටත් free reloads...
6 years ago
" ...::: ජෝන්ගෙ වීඩියෝ සෙන්ටර් එක :::... "
The Equalizer [2014]
9 years ago
!!–[ LเŦє รtYlє ๒l๏g™ ]–!!
යාළුවො සහ සල්ලි
10 years ago
!!! [ ShuranthaSoft ] !!!
Trial Version Software ජීවිත කාලෙටම තියාගමු..!
10 years ago
!! අංකල්ගේ කොලම | Uncle's column !!
වෙසක් පොහොය දිනයේදී තොරණ සහ වෙසක් කලාප තහනම් කරනු. එත් ඇයි ?
11 years ago
"OBSERVER"
සත්තයි කුණුහරප නෙමේ....
12 years ago
!!!නිරහංකාරියකගේ අහිංසක සිතුවිලි!!!
අහන් ඉන්න!!!
13 years ago
!!! [ -HacKrisH- ] !!! - !!! [ -හැක්ක්‍රිෂ්- ]!!!
!! [*BLOGSHAN*] !!
Friday, December 28, 2012
බ්ලොගර් බ්ලොග් එකේ comment වල font size , color තමන්ට කැමති පරිදි වෙනස් කරන්න ඕනද?
සුබ දවසක් අදත් බ්ලොග් එක පැත්තට ආවේ බ්ලොගර් වලින් බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් අරගෙන ..... කීප දෙනෙක්ම දැනට මගෙන් අහල තියෙනවා බ්ලොග් එකේ ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්නේ කොහොමද කියල ...ඒ ගොල්ලන්ටත් වැදගත් වන නිසා අද අපි බ්ලොග් එකේ කොමෙට්න්ට් වල font size , color වෙනස් කරන්නේ කොහොමද බලමු ...
වැඩිපුර කියවන්න
Thursday, December 27, 2012
ෆයිල් ෆෝමැට් 50 කටත් වැඩි ගණනක් එකතැනකින් pdf බවට හරවන්න කැමතිද ?
සුබ දවසක් ........දැනටමත් ඔයාල pdf ෆයිල් හදාගන්න විවිධ සොෆ්ට්වෙයාර් හා වෙබ් අඩවි පාවිච්චි කරනවා ඇති ...අද ඔයාලට හදුන්වලා දෙන්න යන වෙබ් අඩවිය මගින් අපට ෆයිල් ෆොර්මැට් 50 කට වැඩි ගානක් පාවිච්චි කරලා ඒවා pdf ෆයිල් බවට හරවගන්න පුළුවනි ....පියවර තුනකින් pdf ෆයිල් එක අතටම ලැබෙනවා zip ෆයිල් එකක් විදිහට
වැඩිපුර කියවන්න
Monday, December 24, 2012
Google වල හැමදේම හොයනවනේ මේ විදිහට හොයල තියෙනවද ?
සුබ දවසක් හැමදෙනාටම ...අපිට මොකක් හරි දෙයක් ගැන විස්තර හොයන්න වුනොත් දැන් අපි ලේසියෙන්ම කරන්නේ ඉන්ටෙර්නෙට් එකට ලොග් වෙලා google වල search කරන එක..අන්න එහෙම google search වලින් අපට හොයාගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා අපි ගොඩදෙනෙක් නොදන්න.....අප හරියට search කරගන්න දන්නේ නැතිනිසා අපට search කරපුවහමත් ලැබෙන්නේ අනවශ්‍ය දේවල් ..අද පොස්ට් එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ google වල search කරන අන්දම හා මොනවද google search මගින් හොයාගන්න පුළුවන් කියල
වැඩිපුර කියවන්න
Sunday, December 23, 2012
බ්ලොග් එකට නත්තල් සැරසිලි දාන්න ... ( කෝඩ් ,, html ගැන නොදන්නා අයටත්
ලග එන උත්සව නත්තල සහ 2013 අලුත් අවුරුද්ද වෙනුවෙන් හැමදෙනාම ලක ලැහැත්ති වෙනවා ඇති ...ගෙදර දොරවලුත් මේ දවස්වල හැඩ වැඩ කරනවා වෙන්න පුළුවනි ..ඉතින් බ්ලොගර් බ්ලොග් එකත් එකතු කරන්න පුළුවන් පොඩි ගැජට් කෑලි ටිකක් තමයි අද ඔයාලට දෙන්න යන්නේ .. ..html ... කෝඩ් ගැන දන්නේ නැති අයටත් පහසුවෙන්ම මේක එකතු කරගන්න පුළුවනි ..
වැඩිපුර කියවන්න
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)