එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, December 27, 2012

ෆයිල් ෆෝමැට් 50 කටත් වැඩි ගණනක් එකතැනකින් pdf බවට හරවන්න කැමතිද ?

සුබ  දවසක් ........දැනටමත්   ඔයාල pdf   ෆයිල්    හදාගන්න  විවිධ සොෆ්ට්වෙයාර්   හා  වෙබ්   අඩවි  පාවිච්චි   කරනවා     ඇති ...අද    ඔයාලට   හදුන්වලා  දෙන්න     යන   වෙබ්   අඩවිය    මගින්  අපට    ෆයිල්  ෆොර්මැට්   50 කට   වැඩි ගානක්   පාවිච්චි  කරලා   ඒවා  pdf   ෆයිල්   බවට   හරවගන්න    පුළුවනි ....පියවර    තුනකින්  pdf   ෆයිල්  එක   අතටම    ලැබෙනවා    zip   ෆයිල්    එකක්  විදිහට

.pdfconv.com    තමයි    මේ   වෙබ්   අඩවිය....අප    නිතරම    භාවිතා  කරන    doc,xls , png, jpg, ppt ,bmp, psd   ඇතුළු  50 කට  වැඩි ෆයිල්  ෆෝමැට්   ගණනක්    මෙය     හරහා    pdf    බවට     හරවගන්න     පුළුවනි ....

 
        ඔය    තියෙන්නේ   ....         පාවිච්චි   කරලා  ....බලන්න....   වැදගත්    වෙනවද     කියලා......

3 Comments
Tweets
Fb Comments

3 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. බ්ලොග් එක වෙනස් කරලා තියන්නේ. ඒකත් හොඳයි. තොරතුරට ස්තුතියි. උවමනා වුනු වෙලාවක ගන්න බුක්මාර්ක් කරගත්තා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන.... ඔව් ඔව් පොඩි වෙනසක් කලා....

      Delete