1. Google Calculator
මේ සදහා ඔබට ගණනය කිරීමට අවශ්‍ය ගන්න google search වල ටයිප් කර අවසානයේ = ලකුණ එකතු කරන්න . එවිට එහි හරි උත්තරය සමග එහි ඇති ඔන්ලයින් scientific කැල්කියුලේටර් එක දිස්වෙනවා මෙන්න මේ වගේ ...
2. Google Weather ( යම්කිසි ස්ථානයක කාලගුණය පිළිබද තොරතුරු සෙවීමට)
උද : gampaha ප්‍රදේයේ කාලගුණය පිළිබද තොරතුරු සෙවීමට google search වල
weather gampaha යනුවෙන් search කරන්න...
3. Google Dictionary (වචනයක තේරුම සොයාගැනීම )
වචනයක තේරුම සෙවීම සදහා define: your word යනුවෙන් ටයිප් කරන්න.
උදා : comply යන්නෙහි තේරුම සදහා define: comply යනුවෙන් search කරන්න...
4. Google Unit Converter
උදා : සැතපුම් 56 ක් කිලෝමීටර් බවට පත්කර ගැනීමට ..
56 miles in kilometers යනුවෙන් search කරන්න... මේ විදිහටම අනිත් දේවලුත් පාවිච්චි කරන්න පුළුවනි ....
5. Google Currency Converter
උදා : ඇමෙරිකන් ඩොලර් 125 ක වටිනාකම ලංකා මුදලින් සොයාගැනීමට අවශ්‍ය නම්
$125 in sl යනුවෙන් search කරන්න.......
6. යම් කිසි ස්ථානයක සම්මත වෙලාව සොයාගැනීමට
උදා : ඇමෙරිකාවේ New york නගරයේ වෙලාව ... සොයාගැනීමට time new york යනුවෙන් search කරන්න...... මෙන්න මේ වගේ
7. යම් කිසි පරාසයක ඇතුලත් වන පරිදි search කීරීම..
උදා : $200 අතර ඇති 300 $ laptop sale ගැන විස්තර සෙවීමට අවශ්‍ය නම්
Laptop for sale $200..$300 යනුවෙන් search කරන්න
8. ගුවන් ගමන් ගැන විස්තර දැනගැනීමට ( flight schedule )
උදා : srilankan UL 171 හි Flight schedule එක දැනගැනීමට
srilankan flight UL 171 යනුවෙන් search කරන්න මෙන්න මේ වගේ.....
srilankan flight UL 171 යනුවෙන් search කරන්න මෙන්න මේ වගේ.....
9. යම් කිසි වෙබ් අඩවියක ඇති දෙයක් සෙවීමට .
උදා : www.sanjaya-ranasinghe.com හි දෙයක් සෙවීමට අවශ්‍ය නම්
site:www.sanjaya-ranasinghe.com යනුවෙන් search කරන්න ....
10 . යම් keyword එකක් අත්හැර සෙවීමක් කීරීම
උදා: ebook සොයාගන්න යනවා "free " නමැති keyword එක නැති ....
ඒ සදහා ebook -free යනුවෙන් search කරන්න ....
මෙහිදී අපට අත්හල යුතු වචනයට කලින් - ( මයිනස්) ලකුණ එකතු කරන්න.............
11. යම් keyword එකකට සමාන අර්ථය ඇති සෙවීමක් කීරීම
මේ සදහා keyword එකට කලින් slide ලකුණ ~ එකතු කරනවා
උදා : blogger tutorials වල tutorials වලට සමානවන සියලු දේවල් ලබා ගැනීමට
blogger ~tutorial යනුවෙන් search කරන්න ....
උදා : blogger tutorials වල tutorials වලට සමානවන සියලු දේවල් ලබා ගැනීමට
blogger ~tutorial යනුවෙන් search කරන්න ....
12.. යම් කිසි පින්තුරයක් සෙවීමේදී
උදා : පුටුවක් යට සිටින බල්ලෙකුගේ පින්තූරයක් සෙවීමට අවශ්‍ය නම්
picture dog under the chair යනුවෙන් search කරන්න ....
13.. යම් කිසි ෆයිල් ටයිප් එකකට අදාළ සෙවීමක් කිරීමේදී
උදා : power point වලින් කල visual basic introduction එකක් සෙවීමට
visual basic introduction filetype:ppt යනුවෙන් search කරන්න ....
මේ ඉදිරිපත් කරලා තියෙන්නේ කිහිපයක් පමණයි ... .. තව ඔයගොල්ලොත් පාවිච්චි කරන සෙවුම් විදිහවල් තියෙනවා නම් පහතින් එකතු කරන්නත් අමතක කරන්න එපා ....
............................................................... සුබදවසක් ............
9,10,11,12,13 දෙනගන්න ලැබුනු එක නම් මට වටිනවා. දැනගෙන හිටියෙ නෑ
ReplyDeleteස්තුතියි සමි ....අද දැනගත්තානේ .....
Deleteනොදන්නා සර්චින් මෙතඩ් ටිකක් දැනගත්තා..නියමයි යාලුවා..
ReplyDeleteස්තුතියි රති ....අපි කොච්චර නොදන්න ඒවා තියෙනවද ?
Deleteගොඩක් ස්තුතිය් . අලුත් ටිකක් දැන ගත්තා
ReplyDeleteඑල එල එහෙම නම් කමක් නැහැ...
Deleteගොඩක් ස්තුතිය් . අලුත් දෙයක් දැන ගත්තා
ReplyDeleteඑල එල එහෙම නම් කමක් නැහැ...
Deleteමම අපේ ගෙදර අයටයි නැන්දම්මලගේ ගෙදර අයටයි දැනටත් වැඩ පෙන්නන්නේ ගූගල් සර්ච් එකෙන්... හි හි..
ReplyDeleteකැල් එක නම් අල්ලගෙන තිබ්බේ.. අනිත් ඒවා ටික නම් වටිනවා..
මම ඇහුවෙත් අදයි ගෙදර අයටයි නැන්දම්මලගේ ගෙදර අයටයි ගූගල් සර්ච් එකෙන්..වැඩ පෙන්නන්න පුළුවන් කියල ...
Deleteඇයි අප්පා..කට්ටිය බණක් ගැන කතා කරන්න ගත්තත් මං එයාලට වැඩිය දන්නවා... ටක් ගාලා හොරෙන් සර්ච් එකක් දාලා කියනවනේ... හි හි
Deleteආ ඒකත් එහෙමද/
Deleteවටිනවා ස්තූතියි
ReplyDeleteස්තුතියි මුදිත
Deleteස්තූතියි..සුබ නත්තලක්..!
ReplyDeleteඔබටත් එසේම වේවා...
Deleteකලින් දැනගෙන හිටියේ නෑනේ මෙහෙම එකක්.මාර වටිනවා මේක.
ReplyDeleteස්තුතියි චන්දන......අද දැනගත්ත නේ...
Deleteනියමයි. Unit Converter එක නං මට අහම්බෙන් දවසක සෙට්වුනා.
ReplyDeleteස්තුතියි රාජ් ගොඩක් දේවල් තියෙනවා google search වල අපි නොදන්න...
Deleteස්තූතියි අයියා... අදමයි දැනගත්තේ..
ReplyDeleteමං ඊයෙ එනකොට බ්ලොග් එකේ අවුලක් තිබුණා...
අයියා මට මුළු බ්ලොග් එකේම ෆොන්ට් සයිස් එක වැඩි කරගන්න බිදිය කියල දෙනවද?
කියුවට කමක්නැද්ද මංදා..
මේ.. මගේ කොම්පියුටරේ ලදරමක්. ඒ මදිවට මෙහෙට සිග්නලුත් අඩුයි.. ඒ නිසා ගැජට් එකක් දෙකක් ගලවලා දාමුද? මොකද ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා...:(
මමත් ගලවන්න ගලවන්න ඉන්නේ ගැජට් කීපයක්ම .... මුළු බ්ලොග් එකේම ෆොන්ට් සයිස් එක වැඩි කරගන්න css වල default දීල තියෙන ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න ඕනා...
Deleteඑලම..... එලයි බන්... සුබ නත්තලක් වේවා මචෝ
ReplyDeleteසුබ නත්තලක් සුදු මහත්තයා
Deleteගොඩක් වටිනවා! ගොඩක් තුති! :)
ReplyDeleteස්තුතියි තනි අලියා....
Deleteදැන ගෙන හිටියේ නැති ඒවා තිබුනා...බොහොම ස්තුතියි!
ReplyDeleteඅපි කොච්චර නම් නොදන්න ඒවා තියෙනවද?
Deleteසන්ජය....මේ ටික නම් නියමයි....අපිටත් කිව්වට ගොඩක් ස්තූතියි......
ReplyDeleteස්තුතියි ඔබේ අදහසට
Deleteස්තූතියි! ඔබටත් සුබ නත්තලක් වේවා!
ReplyDeleteඑසේම වේවා.......
Deleteපට්ට සහෝ නොදැන හිටපු ඒවා ගොඩක් දැනගත්තා.
ReplyDeleteස්තුතියි නිශාන් ....නත්තල ජයද?
Deleteමේ විස්තර ටික ගොඩක් වටිනව.
ReplyDeleteමේ පෝස්ට් එක බුක් මාක් කරල තියාගන්නව ඕන වෙලාවට ප්‍රයෝජනයට ගන්න.
සංජය ට ගොඩක් පිං!
ස්තුතියි ප්‍රතිචාරයට .....හා පැමිණීමට ....හැමදාමත් එන්නකෝ
Delete