සුබදවසක් ...උඩින් තියෙන රූපය බැලුවහම පැහැදිලි ඇතිනේ අද ඔයාලට හදුන්වා දෙන්න යන්නේ මොනවගේ දෙයක්ද කියලා... මුලින්ම කියන්න ඕන මෙතනදී අපි කරන්න යන්නේ ඔයාල දැනටමත් සයිඩ් බාර් එකට එකතු ඇති බ්ලොග් ලිස්ට් එක හෙවත් බ්ලොග් රෝලට අලුත් පෙනුමක් ලබාදෙන්න ...
ඔබේ mobile phone එකටත් free reloads...
5 years ago