සුබදවසක් ටික දවසකින් තමයි බ්ලොග් ලියන අපේ සහෝදර සහෝදරියන් වැදගත් වන දෙයක් ලියන්නේ ඔයාල ඔයාලගේ බ්ලොගර් බ්ලොග් ඒකට දැනටමත් බ්ලොගර් වලින්ම දෙන popular post widget එකතු කර ගෙන ඇති ........නමුත් ඒක බ්ලොග් එකට එකතු කලාට බ්ලොග් එකට පැහැදිලි ලස්සන පෙනුමක් එකතු වෙන්නේ නැහැ......නිකන් පෝස්ට් වල ටයිටල් බ්ලොග් එකට එකතු වෙනවා... මෙන්න මේ popular post widget එකට අපට ගැලපෙන පරිදි හැඩවැඩ දාල හදාගන්න තමයි මේ පෝස්ට් එකෙන් ඔයාලට පැහැදිලි කරලා දෙන්න යන්නේ..උඩ තියෙන රූපය බලන්නකෝ ...
මුලින්ම Blogger Dashboard ලොග් වෙලා
Template › Edit HTML වෙතට ගොස්
</body>
එයට ඉහතින් පහත සදහන් කෝඩ් එක එකතු කර ටෙම්ප්ලේට් එක save කරන්න.....
<style type='text/css'>
.PopularPosts .widget-content ul li
{border:2px solid #FF00FF;
margin-bottom:5px;
border-radius:10px;
padding-left:5px;
}
.PopularPosts .widget-content ul li:hover
{
text-decoration:none;
border:2px solid #000000;
}
</style>
#FF00FF - බෝඩර් එකේ කලර් එක
#000000 - කර්සර් එක එය මතට ගෙනගිය විට බෝඩර් එකේ කලර් එක
ආදී වශයෙන් තමන්ට ගැලපෙන පරිදි වෙනස් කරගන්න පුළුවනි .... ඒ සදහා අවශ්‍ය වන html color code එක මෙතනින් යන්න පුළුවනි ...
එහෙනම් ඉතින් මේ වෙනස් කම් කරලා බලන්නකෝ කොහොමද කියලා.... සුබදවසක්....
#000000 - කර්සර් එක එය මතට ගෙනගිය විට බෝඩර් එකේ කලර් එක
ආදී වශයෙන් තමන්ට ගැලපෙන පරිදි වෙනස් කරගන්න පුළුවනි .... ඒ සදහා අවශ්‍ය වන html color code එක මෙතනින් යන්න පුළුවනි ...
එහෙනම් ඉතින් මේ වෙනස් කම් කරලා බලන්නකෝ කොහොමද කියලා.... සුබදවසක්....
එල නියම ලිපියක්
ReplyDeleteස්තුතියි ලහිරු .....
Deleteහොදයි
ReplyDeleteස්තුතියි෴ ඔබටත්
Delete:)) ඒළ... මේක සයිඩ් බාර් එකටත් දාන්න බැරිද ? widget එකෙක් විදියට ?
ReplyDeleteස්තුතියි෴ මේක සයිඩ් බාර් තියෙන popular post widget ලස්සන කරන එක තමයි මෙයින් කෙරෙන්නේ..
Deleteela niyami
ReplyDeleteස්තුතියි෴ අනුෂ
Deleteහොද ලිපියක්....
ReplyDeleteස්තුතියි ෴ සමනලී෴ ....
Deleteදාගන්න බලන්නම්....
ReplyDeleteස්තුතියි .....දාගෙන බලන්න෴ ....
Deleteඑලම තමයි.. ජයවේව!!
ReplyDeleteස්තුතියි චන්දන ෴ ....
Deleteමමත් මේ ගැජට් එක දාගන්න ඉන්නේ ලඟදිම..
ReplyDeleteස්තුතියි .... දාගෙන බලන්න....
Deleteස්තුතියි සංජය..මම ඒක කලා...දැන් හොඳට තියෙනවා...ලිස්ට් එකටත් එකක් ඕනෙ..ඒකත් දෙන්න..:)
ReplyDeleteස්තුතියි....ලිහිණි බ්ලොග් රෝල වෙනස් කරලා තියෙනවා දැක්කා...
ReplyDelete