මුලින්ම Blogger Dashboard ලොග් වෙලා
TEMPLATE › EDIT HTML > වෙතට ගොස්
</body>
මෙයට උඩින් පහත දැක්වෙන කෝඩ් එක එකතු කර අවසානයේ ටෙම්ප්ලේට් එක save කරන්න.....
මෙහි #FF00FF - බෝඩර් එකේ කලර් එක
#FCDFFF - බ්ලොග් ලිස්ට් එකේ බැක්ග්‍රවුන්ඩ් එකේ කලර් එක..
#000000 - කර්සර් එක එය මතට ගෙනගිය විට බෝඩර් එකේ කලර් එක
#FFFF99 - කර්සර් එක එය මතට ගෙනගිය විට බැක්ග්‍රවුන්ඩ් එකේ කලර් එක.
ආදී වශයෙන් තමන්ට ගැලපෙන පරිදි වෙනස් කරගන්න පුළුවනි .... ඒ සදහා අවශ්‍ය වන html color code එක මෙතනින් යන්න පුළුවනි ...
එහෙනම් ඉතින් මේ වෙනස් කම් කරලා බලන්නකෝ කොහොමද කියලා.... සුබදවසක්....
<style type='text/css'>
.BlogList .widget-content ul li
{border:2px solid #FF00FF;
background: #FCDFFF;
margin-bottom:5px;
border-radius:10px;
padding-left:5px;
}
.BlogList .widget-content ul li:hover
{
text-decoration:none;
border:2px dotted #000000;
background: #FFFF99;
}
</style>
<style type='text/css'>
.BlogList .widget-content ul li
{border:2px solid #FF00FF;
background: #FCDFFF;
margin-bottom:5px;
border-radius:10px;
padding-left:5px;
}
.BlogList .widget-content ul li:hover
{
text-decoration:none;
border:2px dotted #000000;
background: #FFFF99;
}
</style>
ඔයා වගේ අය මේවගේ එව්වා දෙනවා කියන්නේ අපිටත් ලොකු ශක්තියක් ස්තූතියි සහෝ:s
ReplyDeleteස්තුතියි නිමන්ත ...මේ පැත්තට ආවට ...
Deleteස්තුතියි සහෝ
ReplyDeleteස්තුතියි ජෝන් .....
Deleteමට ලොකු උදව්වක් වෙනවා සහෝ මේකනම්.
ReplyDeleteස්තුතියි ,,,,නිශාන් ...
Deleteස්තුතියි සංජය..මම ඒක කලා...දැන් හොඳට තියෙනවා...ලිස්ට් එකටත් එකක් ඕනෙ..ඒකත් දෙන්න..:)
ReplyDeleteස්තුතියි ලිහිණි .... ලිස්ට් එකටත් එකක් දෙන්න බලන්නම්...
Deleteඒක නියමයි සංජය..
ReplyDeleteඋදේ එන්න බැරිව තිබුන මේ පැත්තට. දැන් හරි ගියා.
ස්තුතියි චන්දන ... ඒ මොකද සයිට් එකේ ප්‍රශ්නයක්ද?
DeleteFB වලට මෙසේජ් එකක් දැම්ම. බලන්නකෝ.
Deleteමම බැලුවා චන්දන ...මටනම් එහෙම ප්‍රශ්නයක් වුනේ නැහැ.....දැන් හරිනේ ....ස්තුතියි මේ පිලිබදව දැනුවත් කරාටත් ....
Deleteටැංකූ සංජය.... මේකෙ අකුරු සයිස් එක වෙනස් කරනව නම් කොහොමද ?
ReplyDeleteමේ කෝඩ් එකේ පළවෙනියෙන්ම හම්බවෙන background: #FCDFFF; කියන තැනට යටින් font-size: 10px; යයි එකතු කරන්න .... ස්තුතියි ...මෙතනද font-size එක අවශ්‍ය පරිදි දෙන්න ....
Deleteමට හරිම වැදගත් මේ සටහන්, බ්ලොග් එකේ අකුරු සයිස් වෙනස් කරන්නෙ කොහොමද? එහෙම කලත් වෙලාවකට පොඩියට වැටෙන්නෙ ඇයි? ස්තූතියි!
ReplyDeleteස්තුතියි෴ වෙනස් කරගන්න ක්‍රම දෙක තුනක් තියෙනවා ....css එඩිට් කරලා ,, බ්ලොගර් පෝස්ට් editor එකේදී වෙනස් කර ගන්නත් පුළුවනි ...නැත්නම් වෙබ් පිටුවක් බලනකොට ctrl + mouse එකේ රෝදය කැරකීම මගිනුත් බලන වෙලාවට අකුරු ලොකු කරගන්න පුළුවනි .... එහෙම කලත් එහෙම වෙන්නේ බ්ලොග් පෝස්ට් එකේ font වල default setting අඩු අගයක් දීල තියෙනවා වෙන්න පුළුවන් ...
Deleteස්තූතියි!
Deleteනියමයි යාලුවා.....
ReplyDeleteස්තුතියි ......
Deleteපස්ටයි මචෝ// හේනට ප්‍රයෝජනවත් උනා මේක
ReplyDeleteඑල එල
Delete