වෙබ් අඩවිවලට ලින්ක් එකතු කිරීමේදී ඒවා කියවන්නාට පහසුවෙන පරිදි හා වෙබ් පිටුවට ගැලපෙන පරිදි සකස් කර කෙටිකර goo.gl ,bitly, tinyurl වැනි වෙබ් අඩවි වලට ඇතුළුවීමෙන් සිදුකර ගැනීමට පුළුවනි.....නමුත් සමහර අවස්ථාවලදී ඔබ කෙටිකරන ලද ලින්ක් එකක් ක්ලික් කරන විට එම ලින්ක් එක මහින් ඔබව , ඔබට අනවශ්‍ය තැනකට රැගෙන යන අවස්ථා ඔබට අනන්තවත් හමුවෙලා ඇති ..... ඉතින් මෙහෙම වෙබ් ලින්ක් එක කෙටි කර ඇති අවස්ථාවක අපට එහි
සැබෑ ලින්ක් එක සොයාගැනීමට යොදාගැනීමට පුළුවන් ගුගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක් තමයි අද ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ...
මේ සදහා මුලින්ම unshortenit ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.....
ඊට පසු එය ක්‍රෝම් වලට ඉන්ස්ටෝල් කරන්න....
දැන් පහත රූපය පරිදි අවශ්‍ය කෙටිකර ඇති ලින්ක් එක මත රයිට් ක්ලික් කරන්න.....
එයින් Unshorten this link තෝරාගැනීම මගින් කෙටිකර ඇති ලින්ක් එකේ නියම තත්වය හදුනා ගන්න පුළුවනි,,,,,,,
\\
ඔබේ mobile phone එකටත් free reloads...
6 years ago
මේ ගැන දනුවත් කලාට්ස්තුතියි සංජය අයියේ
ReplyDeleteස්තුතියි ලහිරු
Deleteස්තුයියි සංජය..! බොහොම වටිනා දෙයක් මේක.
ReplyDeleteස්තුතියි චන්දන....
Deleteඑල එල...
ReplyDeleteනියමයි...
ස්තුතියි එලම තමයි....
Deleteඔහොම යූ ආර් එල් දැම්මම පහු කාලෙක ඔය ලින්ක් වැඩ කරන්නේ නැති ගතියක් එන්නේ නැද්ද ?
ReplyDeleteමොනා උනත් මරු වැඩේ !!
ස්තුතියි ... මටනම් තවම එහෙම වෙලා නැහැ....
Deleteela niyami
ReplyDeleteස්තුතියි .........
Deletesthoothi sanjaya...digatama mewage ewa danna...
ReplyDeletethanks sahan
Deletemachan sanjaya mage me ID eken daapu okkoma comment tika
ReplyDeleteeka para hoyaganna kramayak nadda ?
pls rep me macho..
silentsahan@gmail.com
mekata wenama kramayak nam mata hambawune naha.. habayi menna me widihata nam oka hadanna puluwani ape blog eke comment wala rss feed eka argena eken author comments tika wenkarala ganna ..... mekata apita javascript ekak hari ehema nathnam yahoo pipe hari hawithaa karala
Deletepodi programme ekak hadaganna onaa... eka danna kenekuta nam lesiyi ... oyagaye yahoo account ekak thiyenawa nam yahoo pipe walin meka hadanna tryi karanna mokata javascript eken wena wade yahoo pipe walin
lesiyenma karaganna puluwani