SoftPerfect Wi-Fi Guard
මෙතනින් මුලින්ම settings වලට ගිහිල්ලා ඔයාලගේ network adapter හා scan options තමන්ට ගැලපෙන ලෙසට තෝරාගන්න... මෙන්න මේ වගේ...
settings තමන්ට ගැලපෙන පරිදි සකස් කරගෙන Wi-Fi නෙට්වර්ක් එක scan now මත ක්ලික් කරන්න...
මෙන්න මේවගේ Wi-Fi නෙට්වර්ක් එකට හොරෙන් ඇතුළු වෙලා ඉන්න අය ගැන හොයාගන්න පුළුවනි ..
SoftPerfect Wi-Fi Guard එකෙන් මේ වගේ දේවලුත් වෙනවා,
- නෙට්වර්ක් එක නියමිත කාල පරාසයකට අනුව scan කිරීම..
- නොදන්නා device එකක් හමුවුනොත් එවෙලේම ඇලට් එකක් මගින් දැන්වීම .
====== සුබ දවසක් ====
මේක ගොඩක් පහසු මෘදුකාංගයක්. ඒත් මේවාග් ඔපරේටින්ග් සිස්ටම්ස් වලට සහයට එන නොමිලේ ලබා දෙන මෘදුකාංග ගැන ගොඩක් වෙලාවට විශ්වාස කරන්න අමාරුයි. මේ මෟදුකාන්ංගය පිටතන් එන අය ඇත්තටම ඇල්ලුවත් ඒකේ ඇතුලත ක්‍රියාකාරීත්වයෙන් අපි දන්නැතිවම එයාලා අපේ දත්ත හොරෙන් ගන්න පුලුවන්. කොයිදේත් විමසිල්ලෙන්. සුභදවසක්.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා ස්තුතියි෴ ඔබේ අදහසට ...... ඕනෑම දෙයක හොද නරක දෙකම තියෙන්න පුළුවනි ,,
Deleteහරිම වැදගත් ලිපියක්. ස්තූතියි!
ReplyDeleteස්තුතියි෴ ඔබටත්
Deleteහැමදාමත් ඔබ දෙන දැනුම අපට හරිම ප්‍රෙයා්ජනයි මලයා.
ReplyDeleteස්තුතියි නලින් අයියා....
Deleteමේක වැදගත් සංජය.. wi-fi පාවිච්චි කරන අයට තියන ලොකු ගැටළුවක් නේ ඕක. අපට නම් wi-fi නෑ. ඒත් තියන තැන් වලට ෆෝන් එක අරන් ගිහින් නෙට් යන අය ඉන්නවා.
ReplyDeleteඒක නම් එහෙම තමයි චන්දන...wi-fi ජාලවලට හොරෙන් රිංගන නම් අය කොච්චර නම් ඉන්නවද .
DeleteMacho..puluwani nam kiyapanko wi fi ekakata horen log wenne kohomada kiyala..ube lipiyatath romba thanks..
ReplyDeleteහහ් හඃ ඒකත් ඕනද ....
Deleteමේක නම් නියම වැඩක් වගේ.
ReplyDeleteඒත් ටැස්ට් කරලා බලන්න වයි-ෆයි ලින්ක් එකක් නෑ නෙව.
හම්බවුණ වෙලාවට ගන්න තියාගන්න...වටිනවා...
Deleteඅපේ ක්ලාස් එකේ වයි ෆයි ෆ්‍රී... ඒ නිසා හොඳයි..
ReplyDeleteඅනුන්ගෙ වයිෆයි හොරෙන් පාවිච්චි කරන්න විදියක් නැද්ද ? :P
පාස්වඩ් එක හොයාගත්තා නම් වැඩේ ගොඩ ...
Deleteස්තූතියි මේ ගැන කිව්වට..වටිනා ලිපියක්!!
ReplyDeleteස්තුතියි෴ චින්තක
Deletewi fi හැක් කරන එකක් අහල තිබුනට ඒක අල්ලගන්න මේ වගේ භාණ්ඩයක් තියනවා කියල දැන්නේ දන්නේ ,පෝස්ට් එක
ReplyDeleteදැක්කේ ටිකක් පරක්කු වෙලා සංජය ..
ස්තුතියි෴ ඔබේ අදහසට ...
Deletegodak wadagath sanjaya..mat godak welawata welawa naha..
ReplyDeleteithin oyage godak post maga arenawa..eth digatama liyanna
puluwan una daaka balanawa..
නිවාඩු තියෙන පුළුවන් වෙලාවක බලන්න සහන් ..අපිට හැමදේම කරන්න පැය 24 නේ තියෙන්නේ නේද?
Deleteවැදගත් පෝස්ටුවක් අදත් ...! අපටනම් wi-fi නෑ දවසක ප්‍රයෝජනවත් වේවිනෙ ..!
ReplyDeleteow ow ප්‍රයෝජනවත් වුන දවසක ගන්නකෝ .....
Delete