pdf ෆයිල් එකක් word ෆයිල් එකකට හරවා ගන්න ඔයාල මේ වනවිට නොයෙකුත් සොෆ්ට්වෙයාර් , ඔන්ලයින් ටුල් එහෙම හාවිතා කරනවා ඇති ..නමුත් ගොඩක් එහෙම තියෙන ගොඩක් සොෆ්ට්වෙයාර් , ටුල් වලින් pdf ෆයිල් එක word ෆයිල් එකකට
හරවා දුන්නට , ආපසු එම word ෆයිල් එක එඩිට් කරගැනීමට අවශ්‍ය වුනොත් එය අපට පහසුවෙන් කරගැනීමට බැහැ .. මෙන්න මේකට හොදම විසදුමක් තියෙන සොෆ්ට්වෙයාර් එකක් අද ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ...
First PDF
ඒ වගේම මෙය හරහා PDF File එකක් PNG,JPEG,GIF,BMP,Tiff File format බවටත් හරවා ගන්න පුළුවනි ...
System requirements for PDF To WORD Converter
Microsoft Windows 7, Windows Vista, Windows 8, Windows XP, Windows 2003, Windows 2000, or Windows ME
Pentium III Processor or better, Pentium 4 or higher recommended.
256MB RAM or more, 512MB RAM is recommended.
ඩවුන්ලෝඩ් first pdf
ඔව් සන්ජේ.. නෙට් එකේ එක එක ජාති තිබුනත් හරිටම හරි යන එකක් නෑ තමා හම්බඋනේ.. මේක මට හෙන වටිනවා.. උම්මා
ReplyDeleteස්තුතියි෴
Deleteතැන්කූ සංජය..
ReplyDeleteඔබටත් ....
Deleteඇත්තටම සුපිරි සොෆ්ට් එකක් තැන්කු සංජේ ...
ReplyDeleteඔව් මටනම් මේක ගොඩක් වැදගත් වුන ...
Deleteගොඩක් වෙලාවට හොයනව ඒත් හම්බවෙන්නෙ නෑ. ස්තූතියි කිව්ව, මේ ගැන කිව්වට.
ReplyDeleteසොයන්නාට හම්බවේ කියල කියමනක් තියෙනවනේ.............
Deleteඔන්ලයින් කන්වර්ටර් එකක් නැද්ද? දවසක් මට කන්වර්ටර් එකක් නැතිව හරි ඇබැද්දියක් උනා.
ReplyDeleteමොන කන්වටර් එකක්ද ...පැහැදිලි මදි ,,
Deleteඑල වැඩක්....
ReplyDeleteඑලම තමයි ....
Deleteඑක නම් මාරම වටිනවා.ස්තුතියි ඔබට.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මටනම් මේක ගොඩක් වැදගත් වුනා...
Deleteප්‍රයෝජනවත් සොෆ්ට් එකක් සංජය. මේ වගේ ඒවා හොයල දෙනවට ස්තුතියි .!!
ReplyDeleteස්තුතියි෴ චන්දන ඔබටත් ...
DeleteNitro PDF කියන එකෙනුත් මේ දේ කරන්න පුළුවන් උනාට මේක ලේසියි වගේ අරකෙන් එක්සෙල් උනත් කන්වර්ට් කරන්න පුළුවන්.
ReplyDeleteNitro PDF නම් මම පාවිච්චි කරලා නැහැ ....කෝරලේ ...
Delete