පහසුවෙන් photo editing පිලිබදව අල්ප දැනුමක් ඇති කෙනෙකුට වුනත් පාවිච්චි කිරීමට පුළුවන් බොහොම සරල සොෆ්ට්වෙයාර් එකක් ..
ඉහත රූපය පරිදි මුලින්ම photo එක enlarge කලයුතු ෆොටෝ එක මෙහි ඇති source කියන තැනට තොරාදෙන්න ..එවිට රුපයේ පරිදි කර්සර් එක එහාමෙහා කරමින් කලුපාට කොටුවකින් දක්වා ඇති enlarge එක තෝරාගන්න . දැන් අංක 2 පරිදි enlarged photo එක සේව් කරගැනීමට අවශ්‍ය directory එක දෙන්න .. දැන් අවශ්‍ය පරිදි ෆොටෝ quality එක ලබාගැනීමට
මෙහි ඇති Sharpness, Flatness, PreSharpen , Dithering , DeNoise යන බටන් පාවිච්චි කිරීමෙන් පුළුවනි.. මෙම අගයන් වෙනස් කරමින් අවශ්‍ය ෆොටෝ එකේ quality එක preview බටන් එක මගින් එය save කිරීමට කලින් බලා ගන්න පුළුවනි .... තමන්ට අවශ්‍ය පරිදි ෆොටෝ එක preview මගින් බලා එය directory එකට save කරගැනීමට එහි ඇති Calculate මත ක්ලික් කරන්න.
ඩවුන්ලෝඩ් Smillaenlarger.......
මේකට අමතරව මේ විදිහට යොදාගන්න පුළුවන් ඔයාල දන්නා සොෆ්ට්වෙයාර් එහෙම තියෙනවා නම් ඒවත් පහලින් එකතු කරන්න අමතක කරන්න එපා ,,,,
සුබ දවසක්
පස්සෙ බාගන්නම්..
ReplyDeleteස්තූතියි සංජය..
පස්සේ හරි බාගන්නකෝ ...
Deleteඋත්සහ කරල බැලුව...ස්තූතියි විස්තරයට සංජය...
ReplyDeleteස්තුතියි෴ ඔබටත්
Deleteමගෙ නෙට් ස්ලෝ නිසා දැන් බෑ, හැබැයි මේක ඊයේ දෙන්න තිබ්බේ.. හයියූ,, ඊයේ මම 1000*1000 පොටෝ කෑලි වගයක් හෙව්වනේ.. :(
ReplyDeleteදැන් මොකද කරන්නේ ....පස්සේ ඕන වෙන වෙලාවක ගන්න බාල තියාගන්න...
Deleteපොටෝ ෂොප් එකෙන් තමා කලින් කරගත්තේ ඔය වැඩේ ඒත් කොලිටි එක හරි මදි ,සංජය කියන හින්ද මේකත් පාවිච්චි කරල බලමු ,මේ වගේ අළුත්
ReplyDeleteවැඩ කෑලි දෙනවට තැන්කු සංජය ..
පාවිච්චි කරලා බලන්න රුවන් ...
Deleteඒල වැඩෙ අරං බලන්න ඔනෙ....
ReplyDeleteබලන්න බලන්න වැදගත් ..
Deleteඒක හොඳයි සංජය. ස්තුතියි තොරතුරු වලට..!
ReplyDeleteස්තුතියි චන්දන ...
Deleteස්තුතියි සංජය.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ස්තුතියි෴ ඔබටත් ....
Deleteමල්ලී මට දැන ගන්න පුළුවන්ද පොස්ට් එකක් Read More විදියට හදා ගන්න විදිය.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
පැහැදිලි මදි මොකක්ද ඕන දැනගන්න කියලා ,,, සම්පුර්ණ පෝස්ට් එක මේ වගේ පෙනෙන්න නම් පෝස්ට් එඩිටර් එකේ දී තියෙන Read More එක අයින් කලහම හරි ...
DeleteThanks macho..cheers..
ReplyDeletethanks you too....
Deleteමේක නම් වටින සොෆට්වෙයාකෑල්ලක් ...ස්තුතියි සංජය
ReplyDeleteඔව් ඔව් පාවිච්චි කරලා බලන්නකෝ ,,,කොහොමද කියලා,,,,,,
Delete