සාමාන්‍යයෙන් gif animation ෆයිල් එකක් png , jpeg, bmp වැනි file format වලට වඩා විශාලයි .. මේ වගේ gif animation එකක් වෙබ් පිටුවකට එකතු කරගත්තම එය ලෝඩ් වීමට වෙනදාට වඩා වැඩි කාලයක් යනබව ඔයගොල්ලෝ දැන් අත්දැකීමෙන් දන්නවා ඇති . මේ gif animation එකක් ලෝඩ් වීමට කාලය ගන්නා හේතුව වන එහි ඇති විශාලත්වය අඩු කරගැනීමට උදව්වන වින්ඩෝස් වලදී පාවිච්චි කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි අද ඔයාලට දෙන්න යන්නේ.
GIF Optimizer Version 2.0 ( 1.9 MB )
ඉහත රූපය බැලුවම පැහැදිලි ඇති මුලින් 67881 bytes වූ gif animation එකේ විශාලත්වය 60807 bytes දක්වා විශාලත්වයෙන් අඩුකරගෙන තියෙන හැටි ...
මෙහි ඇති සෙටින්ග්ස් වලට පිවිසීමෙන් gif animation එක OPTIMIZE කිරීමේදී අඩු කරගන්නා දේවල් ටික බල්ලගන්න පුළුවනි ..
GIF Optimizer Version 2.0
Minimum System requirements:
1) Windows XP / 2003 / Vista / Windows7 / Windows 8
2) About 4 MB of disk space for installation.
ඩවුන්ලෝඩ් gif optimizer
ඔබේ mobile phone එකටත් free reloads...
6 years ago
එල මේකත් මට ඕන කරන එකක් තමා තැන්කු සංජය...
ReplyDeleteස්තුතියි෴ රුවන් .....
Deleteඅදත් වැදගත් පාඩමක්.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔව් හැමදාම වැදගත් දේවල් දෙනවා///
Deleteතැන්කූ මලයා.... මේව මටත් ඕන වන දවස් එනවා.. එදාට ඔයාට පින් දිදි මේවා අත් හදා බලන්නං.
ReplyDeleteස්තුතියි෴ නලින් අයියේ ,,,,
Deleteනියමයි.. මටත් ඕන වෙයි මේක.
ReplyDeleteස්තුතියි චන්දන ,,,,ඕන වෙලාවට පාවිච්චි කරන්න තියාගන්න...
Delete