මේ සදහා මුලින්ම අපට mybackupbox ලියාපදිංචි වී ගිණුමක් සාදාගත යුතු වෙනවා.....ඊට පසු පහත පරිදි තෝරාගැනීම සිදුකරන්න..
ඊට පසුව ෆයිල් හුවමාරු කරගත යුත්තේ කොහෙන් කොහෙටද යන්න තෝරාගැනීමට අවස්ථාව ලබාදෙනවා ,,,,, මෙන්න මේ වගේ ... එතනදී ගැලපෙන පරිදි තෝරාගන්න...
මෙහිදී box, dropbox , sugarSync , GoogleDrive , SkyDrive , AmazonS3 වගේම FTP , SFTP , MySQL අතරද ෆයිල් හුවමාරු කරගැනීමේ අවස්ථාව අපට ලබාදෙනවා .....මෙහිදී ඉහත රූපය පරිදි ඇති ඇති රුප මත ක්ලික් කර හුවමාරු කිරීමට අවශ්‍ය කනෙක්ෂන් එක හදාගන්න.... උදාහරණයක් ලෙස dropbox වලින් GoogleDrive වෙත ෆයිල් හුවමාරු කිරීමට අවශ්‍ය නම් ...
මුලින්ම dropbox මත ක්ලික් කරන්න.... එවිට මෙන්න මේ වගේ
වැඩේ හරියට කරගත්තනම් පහත පරිදි රූපයක් එනවා......
ඉහත පරිදිම GoogleDrive එකත් Backup box එකට ලින්ක් කරගන්න පුළුවනි....ඊට පසුව
ෆයිල් හුවමාරු කල යුත්තේ dropbox එකේ සිට GoogleDrive එකට බව තෝරාගන්න ....
ඊට පස්සේ අවශ්‍ය ෆයිල් එක තොරගෙන ,මැද ඇති transfer මත ක්ලික් කරන්න .... පහත රූපය පරිදි ....------------------------------- සුබදවසක් ......................-----------------------
මාත් ඩ්‍රොප් බොක්ස් පාවිච්චි කරනවා. ඒත් ඔය කෙහෙම්මලෙන් ෆයිල් යවන්නේ මොකටද කියල තමා තේරෙන්නේ නැත්තේ
ReplyDeleteඩ්‍රොප් බොක්ස් හරහා ජීමේල් එකකට වුනත් ෆයිල් එකක් අමුණලා යවන්න පුළුවනි....
Deleteසුබදවසක් ....
ReplyDeleteස්තුතියි෴ ඔබටත්
Deletefastay ban :D
ReplyDeleteතැන්කු තැන්කු
Deleteනියමයි සංජය.. ඔන්න මමත් mybackupbox ගිණුමක් හදලා තියා ගත්තා.
ReplyDeleteස්තුතියි෴ චන්දන ...
Deleteසංජයගේ බ්ලොග් අඩවියෙන් මට ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා ,මේ කොමෙන්ට් කරන පළමු වතාව ,ස්කයි ඩ්‍රයිව් වලින් ගූගල් ඩ්‍රයිව් වලින් ෆයිල් හුවමාරු කරන්න පුළුවන් කියල දැනුවත් කිරීම ලොකුදෙයක් .
ReplyDeleteකොච්චර දෙයක්ද රුවන් ඔබට ප්‍රයෝජනවත් මගේ බ්ලොග් එකෙන් ලැබීම ගැන ,,,,හරිම සතුටුයි මටත්
Deleteමාත් dropbox නම් පාවිච්චි කරනවා.... මේකත් බලන්න ඕනි.... ස්තිතියි සංජය!
ReplyDeleteස්තුතියි෴ සමනලී පාවිච්චි කරලා බලන්න...
Deleteme wade nam harima wadgath sanjaya..
ReplyDeletee unata passwrd eka 3rd party yanawa
neda ?
මට පැහැදිලිමදී ඔබ මොන පාස්වඩ් එක ගැනද කියන්නේ කියලා.. කොහොමත් අපි මේ වැඩේ කරගන්නේ තෙවැනි පාර්ශවයක් හරහා තමයි ..
Delete