දන්නැති කෙනෙක් ඉන්නවනම් Blogger >>>> Dashboard>>>> Design වලට යන්න .. එවිට වෙබ් බ්‍රව්සරයේ Address Bar එකෙන් .. බ්ලොග් එකේ blogID එක හොයාගන්න පුළුවන් . පහත රූපය බලන්න. ඔය ඉලක්කම් වලින් තියෙන්නේ ,,
ඊට පස්සේ තියෙන්නේ Blogger >>>> Dashboard>>>> Design>>> Edit Html වලදී , Expand Widgets Templates මත ක්ලික් කර CTRL + F මගින් පහත සදහන් කෝඩ් එක හොයන්න.
<b:section class='sidebar' id='sidebar' preferred='yes'>
මෙම කෝඩ් එකට උඩින් , පහත කෝඩ් එක එකතු කරන්න.

<textarea style='background: #99CC00; color: #000000; border: 1px solid #0000FF; '>
Admin Control Panel
</textarea>

New Post |
home

Settings

Change Layout

Edit HTML

Comment Moderation

Sign Out from Blogger

මෙහිදී BLOG ID යන තැනට කලින් හොයාගත්ත බ්ලොග් ID එක දෙන්න.. අවසානයේ ටෙම්ප්ලේට් එක
SAVE කරන්න ..
මේ Admin Control Panel එක පෙනෙන්නේ බ්ලොග් එකේ ඇඩ්මින්ගේ පිටුවට විතරයි ඒ නිසා බ්ලොග් අඩවියේ visitor කෙනකුට එක දකින්න ලැබෙන්නේ නැහැ. ... ඔන්න මම හදපු Admin Control Panel එක පහතින් තියෙනවා .. බලන්නකෝ හොදද කියල.
::::::::::::::::::::::::::::::::::::::::::සුබ දවසක් :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කොහෙන්ද මේක පේන්නෙ?
ReplyDeleteඒ කිව්වෙ බ්ලොග් එකේ පැත්තකින්ද, පොපප් එකකින්ද. etc.
ස්තුතියි Madhawa Habarakada ,, මේක බ්ලොග් එකේ SIDE Bar එකේ මුලින්ම පෙන්නනවා ......
ReplyDeleteඑළ
ReplyDelete@චූටි පුතාස්තුතියි
ReplyDeleteපට්ට නෙ... මමත් දාල බලනව....
ReplyDelete