එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, October 12, 2011

බ්ලොග් එක අප්ඩේට් කරන්න ලෙහෙසි වන්න... .. Admin control Panel එකක් හදමු ....

සාමාන්‍යයෙන්  බ්ලොගර්  බ්ලොග්  එකක  නැවිගේෂන් බාර්  ( nav bar)  එකෙන්   තමයි .... බ්ලොග්  එකක්   එඩිට්   කරගන්න පහසුකම්   ලෙහෙසියෙන්ම   දෙන්නේ ,,,  නමුත්   බොහෝවිට  අපේ   බ්ලොග්   වල  මෙම   nav  bar  එක   හංගලා  තියෙන්නේ .. මේ   නිසා   බ්ලොගර්  ටෙම්ප්ලේට්  එක  එහෙම   වෙනස්   කරන්න   යනකොට    පොඩි   වටයක්  යන්න වෙනවා..  ඉතින්  බ්ලොග්  එක  ඉක්මනින්  එඩිට්  කරගන්න    යොදා ගන්න   පුළුවන් ,   control  panel  එකක්   හදාගන්නයි  .. අද  අපි   හදන්නේ .. මේ  සදහා  ගොඩක් දෙනා  නොයෙක්  විදි භාවිතා කරනවා  වෙන්න පුළුවන් .. මේ   සදහා   මුලින්ම  අපට   අපගේ   බ්ලොග්   එකේ  blogID   එක   හොයාගන්න   වෙනවා ...

දන්නැති කෙනෙක් ඉන්නවනම්    Blogger >>>> Dashboard>>>> Design  වලට   යන්න ..  එවිට  වෙබ් බ්‍රව්සරයේ  Address  Bar  එකෙන් .. බ්ලොග්   එකේ  blogID   එක   හොයාගන්න   පුළුවන් .  පහත  රූපය  බලන්න. ඔය ඉලක්කම්  වලින්  තියෙන්නේ ,,

ඊට පස්සේ තියෙන්නේ   Blogger >>>> Dashboard>>>> Design>>> Edit Html    වලදී   , Expand Widgets Templates  මත  ක්ලික්  කර   CTRL + F  මගින්  පහත   සදහන්  කෝඩ්   එක  හොයන්න.

<b:section class='sidebar' id='sidebar' preferred='yes'>

මෙම  කෝඩ්   එකට  උඩින් ,   පහත  කෝඩ්  එක  එකතු   කරන්න.

<textarea style='background: #99CC00; color: #000000; border: 1px solid #0000FF; '>
Admin Control Panel
</textarea>

New Post |
home

Settings

Change Layout

Edit HTML

Comment Moderation

Sign Out from Blogger

මෙහිදී BLOG ID  යන තැනට  කලින්  හොයාගත්ත  බ්ලොග් ID  එක  දෙන්න..   අවසානයේ  ටෙම්ප්ලේට් එක
SAVE   කරන්න ..
මේ   Admin  Control Panel  එක පෙනෙන්නේ  බ්ලොග්  එකේ  ඇඩ්මින්ගේ  පිටුවට විතරයි   ඒ  නිසා බ්ලොග්  අඩවියේ visitor  කෙනකුට එක   දකින්න ලැබෙන්නේ නැහැ. ...  ඔන්න   මම හදපු   Admin Control  Panel    එක  පහතින්  තියෙනවා .. බලන්නකෝ හොදද කියල.

::::::::::::::::::::::::::::::::::::::::::සුබ    දවසක් :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
5 Comments
Tweets
Fb Comments

5 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

1. කොහෙන්ද මේක පේන්නෙ?
ඒ කිව්වෙ බ්ලොග් එකේ පැත්තකින්ද, පොපප් එකකින්ද. etc.

ReplyDelete
2. ස්තුතියි Madhawa Habarakada ,, මේක බ්ලොග් එකේ SIDE Bar එකේ මුලින්ම පෙන්නනවා ......

ReplyDelete
3. පට්ට නෙ... මමත් දාල බලනව....

ReplyDelete