ඊට පසු Ctrl+F මගින් පහත ඇති කෝඩ් එක හොයාගන්න .
එයට පහතින් පහත ඇති කෝඩ් එකේ, Your blog ID කියන තැනට ඔයාලගේ බ්ලොග් එකේ ID එක එකතු කර අවසානයේ ටෙම්ප්ලේට් එක SAVE කරන්න...
<span><a expr:href='"https://www.blogger.com/comment.g?blogID= Your blog ID&postID=" + data:post.id + "&isPopup=true&postBody=%40%3C%61%20%68%72%65%66%3D%22%23" + data:comment.anchorName + "%22%3E" + data:comment.author + "%3C%2F%61%3E#form"' onclick='javascript:window.open(this.href, "bloggerPopup", "toolbar=0,location=0,statusbar=1,menubar=0,scrollbars=yes,width=450,height=450"); return false;'><button type='button'>Reply</button></a></span>
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මෙතන button එකේ ඇති Reply වලට තමන් කැමති වචනයක් දෙන්න පුළුවන් ..
ම්..මේක දාලා රිප්ලයි බට්න් එක ක්ලික් කරාම Not Found
ReplyDeleteError 404 කියලා එනවනේ...මොකද කරන්න ඕනේ?
@රූ....මෙතන බ්ලොග් ID එකට බ්ලොග් එකේ URL එක දීල හරියන්නේ නැහැ.. ඉලක්කම් වලින් තියෙන බ්ලොග් ID එක දෙන්න ..එතකොට වැඩේ හරියයි ..මුලින්ම ඒක කරලා බලන්න.
ReplyDeleteඒත් හරිගියේ නෑ අයියෝ....
ReplyDeleteවෙන මොනවද කරන්න පුළුවන්
@රූ....මට හිතෙන විදිහට ඔයා කෝඩ් එක කොපි කරගන්නකොට මොකක් හරි වරදක් වෙලා ඇති ,, නැත්නම් වෙන්න විදිහක් නැහැ. මම මගේ බ්ලොග් එකේ දාල තියෙන කෝඩ් එකත් බැලුව ..ඒක හරියටම හරි reply මත ක්ලික් කරපුහම
ReplyDeleteහරියටම වැඩ කරනවා .. ආපහු කෝඩ් එක මකල ආපහු දන්න බලන්න ...බ්ලොග් id එක මම කිව්ව විදිහට වෙනස් කරන්න ...,,
අනේ මගෙ ඔය ෆයින්ඩ් කරන්න තියෙන කෝඩ් කෑල්ල හොයා ගන්න නෑ නෙ.
ReplyDelete@Sanjaya සිතුවිලි
ReplyDeleteමමත් ඔයා කියලා තියෙන විදිහට ඔක්කොම කලා. ඒත් එන්නෙ නෑ නෙ... :((
@නිසුපාආපහු බලන්න ,, සමහර විට කෝඩ් එක කොපි කරගන්න කොට වරදක් වෙලා ඇති ... මම චෙක් කරලා දැම්මේ .. මේක වැඩ කරනවා ....
ReplyDeletemata reply button eka daganna ba
ReplyDeleteman e expoler neme use karanne dowmload template eka open venne e expoler eke
මට පැහැදිලි මදි ...කියනදේ...
Deleteඇයි බං දෙයියන්ගේ රිප්ලයි බටෝන් එක මදිද? මට පැහැදිලි නෑ මලයෝ!!
ReplyDeleteසමහර බ්ලොග් ටෙම්ප්ලේට් වල ,, reply button එකක් මේ විදිහට නැහැ...එහෙම නැති එකකට දාගන්න එක තමයි ... මේ කියලා තියෙන්නේ...
Delete