<b:include data='post' name='post'/>
ඊට පහත ඇති කෝඩ් එක ඉහතින් ඇති කෝඩ් එක වෙනුවට එකතු කරන්න ......
<b:if cond='data:blog.homepageUrl !=
data:blog.url'><b:if cond='data:blog.pageType != "item"'><a expr:href='data:post.url'><div style="padding:8px 0 6px 5px;border-right:1px dotted #ccc;border-bottom:1px solid #ccc;margin-bottom:2px;background:#999999;color:#406A0E;"> <data:post.title/></div></a><b:else/><b:include data='post' name='post'/></b:if><b:else/><b:include data='post' name='post'/></b:if>
දැන් බ්ලොගර් ටෙම්ප්ලේට් එක save කරගන්න ....
දැන් අපි හදපු Toc(table of content) එක , බ්ලොග් එක බලන කෙනෙකුට බලාගන්න පුළුවන් විදිහට හදන්න ඕනෑ. ඒ සදහා පිලිවෙලින්
blogger Dashboard>>Design>>Page Elements>>>Add a Gadget>>Html/Javascript තෝරාගෙන
පහත ඇති කෝඩ් එක එකතු කරගෙන ,,, අවසානයේ ටෙම්ප්ලේට් එක save කරන්න. මෙහි ඔයාලගේ බ්ලොග් එකේ අවශ්‍ය පරිදි වෙනස් කරන්න.
<a href="http://Your blog name.blogspot.com/search?max-results=200">Table Of Content</a>
:::::::::::::::::::: සුබ දවසක් ::::::::::::::::::::::::::::::::::::::::::::::
ම්ම්...... මමත් උත්සාහ කරල බලන්න ඕනෙ
ReplyDeleteස්තුතියි Nalaka ප්‍රතිචාරයට .........
ReplyDeleteනියම ගැජට් කෑල්ලක් !!!
ReplyDeleteස්තුතියි මධුරංග
ReplyDeleteඔබ දරණ මේ උත්සහය අප අගය කරන්නේ අප ලබා ගන්නා දැනුම නිසාවෙන්මයි. වෙනත් තැනකින් මේ වගේ දේවල් අපිට ඉගෙන ගන්න ලැබෙන අවස්ථා නැත්තේම නැති තරම්. දැනගත්තත් අපේ අය තවත් කෙනෙකුට කියල දෙයිද ? ඉදිරියේදීත් මේ වගේ දේවල් දැන ගන්න අප බලා සිටින බව දන්වන්න කැමැතියි. අපි බ්ලොග් එකක් කරද්දි මතු වන හෝ පැහැදිලි කර ගැනීමට ඇති තැන් පිළිබඳව ඔබෙන් විමසීමක් කරොත් උදව් කරන්න පුළුවන්ද? හැකියාවක් තිබේනම් එය කළ හැකි විදිහත් කරුණාකර දන්වන්න.
ReplyDeleteස්තුතියි kandygate ප්‍රතිචාරයට.. මා දන්නා දෙයක් ඔනවෙලාවක ඕන කෙනෙකුට කියල දෙන්න සුදානම් ...
ReplyDelete