ඉතින් html වලදී අපි යම්කිසි මාතෘකාවක් (title) එකක් , ඇතුළු කරනකොට එය < h > tag එකක් අතරට දමනවා. මේ ටැග h1,h2,h3,h4,h5,h6 වශයෙන් තමයි html වලදී යොදාගන්නේ .
මුලින්ම < h1> ටැග් එක ප්‍රධාන මාතෘකාව සහ අකුරු විශාලකර පෙන් වීමට බ්ලොග් පිටුවකට එකතු කරන්න පුළුවන් ,. පිලිවෙලින් ගියහම < h6> මගින් කුඩාම අකුරු , පහල උදාහරණය බලන්න
test post
test post

test post
test post

test post
test post

test post
test post
test post
test post

test post
test post

නමුත් සෙවුම් යන්ත්‍ර වලදී ප්‍රදාන මාතෘකා
ටැග් වලට අනුව සකස් කර ඇති විට , සෙවුම් යන්ත්‍ර සෙවීමේදී ඊට කැමැත්තක් දක්වනවා ..මේ සදහා අපගේ බ්ලොගර් වෙබ් අඩවියේ පොස්ට් title <h> ටැග් එක වෙනස් කරගන්න තමයි අපි දැන් මේ හදන්නේ (සාමාන්‍යයෙන් බ්ලොගර් වල පොස්ට් දීල තියෙන්නේ
නැත්නම්
ටැග් )
ඒ සදහා පිළිවෙලට , Blogger Dashboard>>>Design>>>Edit Html>>>Download Full Template මතට යන්න.... ඊලගට එහි ඇති Expand Widget Template මත ටික් කර Ctrl + F මගින් පහත ඇති කෝඩ් එක හොයාගන්න.
එතනින් පහලට ඇති කෝඩ් එක මේ විදිහටයි තියෙන්නේ
මෙහි දෙවන පේලියේ සහ අවසාන පේලියට කලින් පේළිවල ඇති h3 වෙනුවට h1 ආදේශ කරන්න ....
මෙන්න මේ වගේ ....
ඊට පසුව ටෙම්ප්ලේට් එකේ CSS වලට වෙනස් කමක් කරන්න තියෙනවා ... ඒ සදහා CTRL +F මගින් පහත කෝඩ් එක හොයාගන්න . ]]></b:skin> එයට ඉහලින් පහත කෝඩ් එක ඇතුළු කරන්න.
h1.post-title, .post h1 #Blog1 h1, #Blog2 h1 {
font-size:1.5em

අවසානයේ ටෙම්ප්ලේට් එක SAVE කරන්න.
මරු වෑඩක්
ReplyDeleteස්තුතියි නිකමා
ReplyDeleteSiraawatama h1 tags walata search engines kamathida?
ReplyDeleteai CSS eka wenas karanne?
Good share.. Thanks
ස්තුතියි Techmaker ප්‍රතිචාරයට
ReplyDelete1. search Engine , blog post වල title එකට h1
ටැග් එක තියෙනවනම් ගොඩක් කැමතියි .
2. css එක වෙනස් කලේ අලුතෙන් එකතු කල කොටස් වල ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න. මේක නතුවක් කමක් නැහැ....