සුබ දවසක් ... අද අපි කරන්න යන්නේ අපගේ බ්ලොග් අඩවිය සෙවුම් යන්ත්‍ර හෙවත් search Engine වල සෙවුම් වලට අසුවන පරිදි සකස් කිරීම. ඔය SEO ( Search Engine Optimization ) කියන්නෙත් ඔය දෙයටම තමයි .. බ්ලොග් එකක් SEO කිරීමට ගොඩක් දේවල් තියෙනවා කරන්න , නමුත් අද අපි ඔයගොලන්ට කියල දෙන්න යන්නේ meta tags එකතු කිරීමෙන් SEO කරගන්නේ කොහොමද කියල ..මේ මගින් බ්ලොග් අඩවිය ට අමුත්තන්ගේ වැඩිකරගන්න පුළුවන් ... .. හරි අපි බලමු බ්ලොගර් බ්ලොග් එකට meta tag එකතු
කරගන්නේ කොහොමද කියල ? ඒ සදහා මුලින්ම බ්ලොගර් Dashbord >>>.Design>>> Edit Html යන්න. ඊට පස්සේ ctrl + F ගහල පහත කෝඩ් එක හොයා ගන්න.
<b:include data='blog' name='all-head-content'/>
ඔන්න ඔය කෝඩ් එකට පහලින් තමයි අපි meta tags එකතු කරන්න යන්නේ ,
මේ සදහා එකතු කල හැකි meta tag ට්කක් පහත තියෙනවා .. එහි රතු පාටින් ඇති කොටස් ඔබගේ බ්ලොග් එකට ගැලපෙන පරිදි වෙනස් කරගන්න ..
<meta content='write your description about your blog' name='description'/>
<meta content='write keywords in your blog' name='keywords'/>
<meta content='Add your Name ' name='author'/>
<meta content='FOLLOW,INDEX' name='robots'/>
<meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/>
<meta content='blogger' name='generator'/>
<meta content='never' name='expires'/>
පහත උදාහරණ ....බලන්න පැහැදිලි වෙයි .
write your description about your blog
'This blog contain Articles Relating computer tricks , blogger tricks and other software and hardware.'
write keywords in your blog
' computer ,blogger tricks , hardware , software ,facebook , gmail , tricks වගේ ඒවා දෙන්න පුළුවන් ,,,,,
==========================සුබ දවසක් =============================
No comments:
Post a Comment
හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....