සාමන්‍යයෙන් බ්ලොගර් බ්ලොග් එකක් search Engine වලින් search කිරීමේදී එහි page title එක මුලිනුත් ඊට පසුව පෝස්ට් title එකත් පෙන්නනවා ..නමුත් මෙයට search Engine ( සෙවුම් යන්ත්‍ර ) වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ ... ඒ නිසා අපට අපගේ බ්ලොග් එක SEO වලට ගැලපෙන පරිදී වෙනස් කරගන්න තමයි අද අපි කරන්න යන්නේ.
මුලින්ම මෙන්න බලන්න මගේ බ්ලොග් එක වෙනස් කරන්න කලින් search engine වලට බ්ලොග් එක දිස්වුන ආකාරය ..
හරි අපි දැන් බලමු මෙහි පෝස්ට් title එක මුලටත් , page title එක ඊට පිටුපසින් දිස්වීමට බ්ලොග් එකේ HTML කෝඩ් එක වෙනස් කරගන්න ආකාරය ..
මුලින්ම blogger Dashboard>>>Design >>>Edit Html ගිහිල්ල Expand Widget Templates මත ටික් කර CTL+F මගින් පහත කෝඩ් එක හොයාගන්න .....
ඊට පසුව පහත ඇති කෝඩ් එක එය වෙනුවට එකතු කර අවසානයේ ටෙමප්ලේට් එක SAVE කරන්න .
දැන් වැඩේ හරි දැන් ඔයාල SEO වලට ගැලපෙන පරිදි බ්ලොග් එක වෙනස් කරගෙන ඉවරයි ....අවසානයේ මගේ බ්ලොග් එක සෙවුම් යන්ත්‍ර වලට පෙනෙන්නෙ මෙන්න මේ විදිහට .......
ඔන්න එහෙනම් මමත් ආවා.
ReplyDeletesthutiyi sudika
Deleteelz
ReplyDelete