ඒ සදහා blogger>>> Dashboard>>>Design>>>>Edit Html>>> Download Full Template මතට යන්න.
ඊට පස්සේ , Expand Widget Templates මත ටික් කර Ctrl + F මගින් පහත කෝඩ් එක හොයාගන්න ....
<div class='post-header-line-1'/>
ඊට පසුව ඊට පහලින් පහතින් දැක්වෙන කෝඩ් එක එකතු කරන්න..............
<b:if cond='data:blog.url == data:blog.homepageUrl'>
<span style='float:right'>
<a class='comment-link' expr:href='data:post.addCommentUrl'><fb:comments-count expr:href='data:post.url'/>fb Comments</a></span>
</b:if>
අවසානයේ ටෙම්ප්ලේට් එක save කරගන්න ...
::::::::::::::::::::::::::::::::::::: සුබ දවසක් :::::::::::::::::::::::::::::::::::::::::::::::::
ගොඩක් වටින පෝස්ට් එකක්. ස්තුතියි !!!
ReplyDeleteමාත් මේක ට්‍රයි කරලා බලන්න ඕනා.
ස්තුතියි මධුරංග , comment box එකත් එක්කම දාගන්න...........
ReplyDelete