සුබදවසක් ,, ඔන්න අදත් බ්ලොග් එක පැත්තට ගොඩවුනේ ඔයගොල්ලන්ට තවත් අලුත් වැදගත් දෙයක් අරගෙනයි ... ඔයාල යු ටියුබ් , යාහු , MSN , Megavideo ,MySpace . .... etc වැනි වෙබ් අඩවි වලින් video ඩවුන්ලෝඩ් කරනකොට විවිධ ක්‍රම පාවිච්චි කරනවා නේද ? ඉතින් එම ඩවුන්ලෝඩ් කරන වීඩියෝ තමන්ට අවශ්‍ය file format එකට හරවන්න ..වෙනම converter එකකුත් , ඒවා cd/dvd වලට burn කරන්න.. තවත් සොෆ්ට්වෙයාර් එකකුත් යොදාගන්න වෙනවා .. ඉතින් මම මේ ඔයගොල්ලන්ට හදුන්වල දෙන්න යන සොෆ්ට්වෙයාර් එක මගින් ඔය ඉහත වැඩ තුනම එක සොෆ්ට්වෙයාර් එකෙන් කරගන්න පුලුවන් පහසුවෙන්ම ..
.
මේ තියෙන්නේ අපි නොමිලයේ බාගත්ත , aTube Catcher සොෆ්ට්වෙයාර් Normal Mode එක
කරන්න තියෙන්නේ ඩවුන්ලෝඩ් කලයුතු වීඩියෝ එකහි ලින්ක් එක මෙහි ඇති url කොටසට එකතු කර එහි ඇති ඩවුන්ලෝඩ් මත ක්ලික් කිරීමයි ... ඉතින් මම මේක වින්ඩෝස් 7 වල සාර්ථකව වැඩකලා ...... එහෙනම් අනෙක් අයත් මේක පාවිච්චි කරලා බලන්න .. හොදනරක කියන්නත් අමතක කරන්න එපා... එහෙනම් සුබ දවසක් .....
එල මචන්
ReplyDeleteසිංදු ටිකක් නම් බාන්න ඕන . .. පස්සේ වෙලාවක මේක ට්‍රයි කොරලා බලන්නම් . .. තැන්කූ ඈ
ReplyDelete@දුකාස්තුතියි ප්‍රතිචාරයට
ReplyDelete